~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පැවැත්මක් තියෙන්නේ දෙන්නක් ආදරෙන් බැදුනමනේ
    තනි අතින් අත්පුඩි ගහන්ඩ බෑ වගේ තනියම ආදරේ කරල වැඩක් නෑනේ
    ඉතින් එකනේ බන් මන් කියන්නෙත් ආදරේ කරලා ආදරේ බලාපොරොත්තු නොවෙන්නනම් ඇති නොවන මගුලකට මොකට ආදරේ කරන්නද ??
    මන් කෙල්ලෙක්ට ආදරේ එකී ආදරේද නැද්ද දන්නේ නෑ ..දැන් ආදරේ කියන්නේ ආදරේ කළා හෝ නොකලා මන් ආදරේ කර කර ඉන්න එකද

    හිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් සිට ඔබ දෙස බලන්නම්

    ඕක හැමදාම කියා කිය ඉන්න වෙන්නේ එහෙමනම්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ අර කුපුලා කිවා ආදරේ දීලා ආදරේ බලාපොරොත්තු වෙන්න එපා කිලා එහෙම බලාපොරොත්තු උනා හෝ නැතා එහා පැත්තෙන් ආදරයක් ආවේ නැති ගමන් ආදර කතාවේ පැවැත්මක්ම නෑනේ :confused:

    ආදර කතා වෙනයි...එක පාර්ශවීය ආදර කතා වෙනයි ප්‍රේම කතා වෙනයි...ආදර කතාවක පාර්ශව දෙකක් ඉන්නවා යම් හෙතු මත එයාලා එකතු වෙනවා හො වෙන් වෙනවා..පහු කාලෙකදි එවා මතකයන් විතරක් වෙනවා...
    එක පාර්ශවීය කතා වලදි එහා පැත්තෙන් අපිට ආදරයක් නැ..එත් එයාගේ යලුකම අහිමි වෙයි කියල හරි අපි අපේ ආදරය හංග ගෙන එයා එක්ක යාලුවෙක් විදිහට හරි ඉන්නවා..
    ප්‍රේම කතාවක එහෙම දෙයක් නැ..එයාලා හිමි විමක් හො අහිම් විමක් බලාගෙන නෙමෙයි එයාගෙන් ලැබෙන දෙයක් බලාගෙන නෙමෙයි එ ආදරේ...මොකද එතන එ දෙන්නාම දන්නවා එයලා එයාලාට ආදරෙයි...එයාගේ හදවතේ තමන්ට මිස වෙන කිසිම කෙනෙක්ට හිමි වෙන්නෙ නැ කියලා..තමන්ට වැදගත් එකම දේ අනිත් කෙනා සතුටු වෙන එක..එයා සතුටු වෙන්නෙ තමන් සතුටින් නම් විතරයි..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉතින් එකනේ බන් මන් කියන්නෙත් ආදරේ කරලා ආදරේ බලාපොරොත්තු නොවෙන්නනම් ඇති නොවන මගුලකට මොකට ආදරේ කරන්නද ??
    මන් කෙල්ලෙක්ට ආදරේ එකී ආදරේද නැද්ද දන්නේ නෑ ..දැන් ආදරේ කියන්නේ ආදරේ කළා හෝ නොකලා මන් ආදරේ කර කර ඉන්න එකද

    හිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් සිට ඔබ දෙස බලන්නම්

    ඕක හැමදාම කියා කිය ඉන්න වෙන්නේ එහෙමනම්

    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනං බලන බලන ෆිල්ම් එකේ ටීවී සිරිස් එකේ ඉන්න හැම ගෑනු ළමයෙක්ටම ආදරෙයි :yes: එයාල ඉතින් මට ආදරේ නෑ එකට කමක් නෑ :) බලන්න මගේ ආදරේ කොච්චර පිවිතුරුද :love:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පැවැත්මක් තියෙන්නේ දෙන්නක් ආදරෙන් බැදුනමනේ
    තනි අතින් අත්පුඩි ගහන්ඩ බෑ වගේ තනියම ආදරේ කරල වැඩක් නෑනේ

    ai naththe? Anith kena gen hithana kenage hitha athule hemadama adare thiyenawane anith kenata danune nathi unata
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආදර කතා වෙනයි...එක පාර්ශවීය ආදර කතා වෙනයි ප්‍රේම කතා වෙනයි...ආදර කතාවක පාර්ශව දෙකක් ඉන්නවා යම් හෙතු මත එයාලා එකතු වෙනවා හො වෙන් වෙනවා..පහු කාලෙකදි එවා මතකයන් විතරක් වෙනවා...
    එක පාර්ශවීය කතා වලදි එහා පැත්තෙන් අපිට ආදරයක් නැ..එත් එයාගේ යලුකම අහිමි වෙයි කියල හරි අපි අපේ ආදරය හංග ගෙන එයා එක්ක යාලුවෙක් විදිහට හරි ඉන්නවා..
    ප්‍රේම කතාවක එහෙම දෙයක් නැ..එයාලා හිමි විමක් හො අහිම් විමක් බලාගෙන නෙමෙයි එයාගෙන් ලැබෙන දෙයක් බලාගෙන නෙමෙයි එ ආදරේ...මොකද එතන එ දෙන්නාම දන්නවා එයලා එයාලාට ආදරෙයි...එයාගේ හදවතේ තමන්ට මිස වෙන කිසිම කෙනෙක්ට හිමි වෙන්නෙ නැ කියලා..තමන්ට වැදගත් එකම දේ අනිත් කෙනා සතුටු වෙන එක..එයා සතුටු වෙන්නෙ තමන් සතුටින් නම් විතරයි..

    :yes::yes::P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    එක පාර්ශවීය කතා වලදි එහා පැත්තෙන් අපිට ආදරයක් නැ..එත් එයාගේ යලුකම අහිමි වෙයි කියල හරි අපි අපේ ආදරය හංග ගෙන එයා එක්ක යාලුවෙක් විදිහට හරි ඉන්නවා..

    මෙහෙම ඉදලා ඒ කෙල්ල වෙන කොල්ලෙක් ගැන කියද්දී පිච්චි පිච්චි හිතෙන නොවිදිනා දුක් විදින එක හොදද .එක ආදරේට සම්බන්දනම් එහෙම ගිනි ගොඩක් කාටවත් මොකටද
    ප්‍රේම කතාවක එහෙම දෙයක් නැ..එයාලා හිමි විමක් හො අහිම් විමක් බලාගෙන නෙමෙයි එයාගෙන් ලැබෙන දෙයක් බලාගෙන නෙමෙයි එ ආදරේ...මොකද එතන එ දෙන්නාම දන්නවා එයලා එයාලාට ආදරෙයි...එයාගේ හදවතේ තමන්ට මිස වෙන කිසිම කෙනෙක්ට හිමි වෙන්නෙ නැ කියලා..තමන්ට වැදගත් එකම දේ අනිත් කෙනා සතුටු වෙන එක..එයා සතුටු වෙන්නෙ තමන් සතුටින් නම් විතරයි..
    ඕක කෙල්ලව වෙන එකෙක්ට බන්දලා දුන්න ගමන් වෙනස් වෙනවා ..බැන්ඳ එකා කෙල්ල අරන් යනවා ..දෙන්නම ආදරේ බව කලින් දැනන් හිටියත් අයිතිකාරකම ලියාගත්තම ආදරේ කොල්ලට අර කෙල්ල පස්සේ එන්න බෑනේ ..ඉතින් අර හදවත් එකට ගැහුණු ආදරේ වියැකී යනවා
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැවැත්මක් තියෙන්නේ දෙන්නක් ආදරෙන් බැදුනමනේ
    තනි අතින් අත්පුඩි ගහන්ඩ බෑ වගේ තනියම ආදරේ කරල වැඩක් නෑනේ

    තනි අතින් අත් පුඩි ගහන්න බැරි එක ඇත්ත.
    නමුත් ඒක පාර්ශවීය ආදරය වැඩක් නැහැයි කියන්න බැහැ. එහි ආදරය තියෙනවා.. එය අසාර්ථක ප්‍රේමයක් ලෙස මම දකින්නෙත් නෑ...
    ප්‍රේමය අසාර්ථක වන්නේ විස්වාසය කඩ කිරීමෙන් පමණයි. ඒක පාර්ශවීය ආදරය දශමයක්වත් අගයෙන් අඩු ආදරයක් නොවේ... එකිනෙකාට ආදරය කරන අවස්තාව ආදරයේ උච්චතම අවස්තාවකි