උපුල් මල්පත්තර බලනවා වැඩියිනැත්තන් සුජීවගේ පොත් බලල වැඩිවෙලාද කොහෙද
![]()
වැල් පත්තර කියෙවුවනම් හරි

උපුල් මල්පත්තර බලනවා වැඩියිනැත්තන් සුජීවගේ පොත් බලල වැඩිවෙලාද කොහෙද
![]()

උපුල් මල්පත්තර බලනවා වැඩියිනැත්තන් සුජීවගේ පොත් බලල වැඩිවෙලාද කොහෙද
![]()
උඹත් එච්චර තමාවැල් පත්තර කියෙවුවනම් හරි![]()
මුන් යකෝ හොටු පෙරාගෙන අඬනවානෙ මෙතන මටත් නිකන් මොකද්ද වගේ බලන් ඉන්න
උඹත් එච්චර තමාමුන් යකෝ හොටු පෙරාගෙන අඬනවානෙ මෙතන මටත් නිකන් මොකද්ද වගේ බලන් ඉන්න

කෝ ලෙක්චරේ ඉවරද, දැන් ගෙදර ආව![]()
ගෙදර් හදපු චොක්ලට් කේක් එකක් එක්ක ක්රීම් සෝඩ එකක් අරන් වාඩි වුනා

මල් පත්තරවත් සුජීවගේ පොත් එකක්වත් කියවලා නෑ...
මම ලිව්වේ ඇත්ත.
කොමඩි පෝස්ට් වල ලියලා තියෙන විදියට නම් සුජීව කියන්නේ ආදරය කියන්නේ ආත්මීය හැඟීමක් කියලලු. මම එහෙම කියන්නේ නෑ. මම කියන්නේ ආදරය ඉපදෙන එහේත් නොමැරෙන යතාර්තවාදී හැඟීමක් කියලා...
පරසපරයි සෑහෙන්න
උඹට අඬන එවුන් තෝරගන්න බැරිද?
මම කොහෙද ඇඩුවේ බොල![]()
නෑ නෑ ඇත්ත තමා
මට ඔය මල් කතා කියන්න තේරෙන්නේ නෑ ඒ හින්දා උඹලව අවුස්සන එක තමා මගේ වැඩේ
ඕන මාතෘකාවක් ගැන මට හෑලි ලිව්වැකි මේවා ගැන ලියන්න බෑ නෙ

ඒ උනාට කෙල්ලෙක් හම්බුනාම ඔය වචනේ දාල ආදර බස් කියන්න කෙල්ලෝ කැමති ඇති
මටනං ඔය
ආත්මීය හැගීම
කියන එකේ තේරුමක් තේරෙන්නෙ නෑ වචන ටිකක් විතරයි වගේ
ඒකනේ සුජීව ඔය වචනේ දාන්නේ පොත්වලට
මම ලියන හුඟක් ඒවා ෆිලෝසොෆි විතරයි හොඳේ...
මේවා වයිෆ් දැනගත්තොත් සෑහෙන පරස්පරතා පෙන්වයි...
මම ලියන ඕනැම තැනක් ලියන ඒවා මගේ මතය 100% ක් නෑ...
සමහර ඒවායේ 50 % ක් වත් නෑ..
ඒත් මම ආසයි වාද කරන්න එක පැත්තක් අල්ලගෙන...
හුඟක් එක්සෑම් වලදි මගේ ඔය හැකියාව නිසා ලකුණු එනවා...
ඕන බහුබූතයක් මගේ කරගෙන තර්ක හදන්න පුලුවන්....

ඒ උනාට කෙල්ලෙක් හම්බුනාම ඔය වචනේ දාල ආදර බස් කියන්න කෙල්ලෝ කැමති ඇතිඒකනේ සුජීව ඔය වචනේ දාන්නේ පොත්වලට