~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මමනං බලන බලන ෆිල්ම් එකේ ටීවී සිරිස් එකේ ඉන්න හැම ගෑනු ළමයෙක්ටම ආදරෙයි :yes: එයාල ඉතින් මට ආදරේ නෑ එකට කමක් නෑ :) බලන්න මගේ ආදරේ කොච්චර පිවිතුරුද :love:

:lol::lol::lol::lol::lol::lol::lol:
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕක කෙල්ලව වෙන එකෙක්ට බන්දලා දුන්න ගමන් වෙනස් වෙනවා ..බැඳ එකා කෙල්ල අරන් යනවා ..දෙන්නම ආදරේ බව කලින් දැනන් හිටියත් අයිතිකාරකම ලියාගත්තම ආදරේ කොල්ලට අර කෙල්ල පස්සේ එන්න බෑනේ ..ඉතින් අර හදවත් එකට ගැහුණු ආදරේ වියැකී යනවා

    පරිත්‍යාගය :P:P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දැනෙන්නේ නැතුව ආදරේ කරලා මොනවා කරන්ඩද?
    eka thamai puthe adaraye pujaniyathwaya

    බෝතල් කාලටයි බත් පැකට් එකටයි නැවෙන්නෑ බන් අපි ;);):P

    අව්ලක් නෑ උබ පලයන්
    shiwanya ahek gehuwa nam badagagena yai
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    තනි අතින් අත් පුඩි ගහන්න බැරි එක ඇත්ත.
    නමුත් ඒක පාර්ශවීය ආදරය වැඩක් නැහැයි කියන්න බැහැ. එහි ආදරය තියෙනවා.. එය අසාර්ථක ප්‍රේමයක් ලෙස මම දකින්නෙත් නෑ...
    ප්‍රේමය අසාර්ථක වන්නේ විස්වාසය කඩ කිරීමෙන් පමණයි. ඒක පාර්ශවීය ආදරය දශමයක්වත් අගයෙන් අඩු ආදරයක් නොවේ... එකිනෙකාට ආදරය කරන අවස්තාව ආදරයේ උච්චතම අවස්තාවකි

    ඕක ඉතින් හම්බෙන්නේ නෑ කියල දැන දැන ආදරේ කරන එක මෝඩකමක් මම දකින විදියට
    උත්සහය අතඅරින්ඩ නෙමෙයි. කවදාවත් ලැබෙන්නේ නැත්තන් ඉතින් තේරුමක් නෑනේ බලාගෙන ඉන්න එකේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මමනං බලන බලන ෆිල්ම් එකේ ටීවී සිරිස් එකේ ඉන්න හැම ගෑනු ළමයෙක්ටම ආදරෙයි :yes: එයාල ඉතින් මට ආදරේ නෑ එකට කමක් නෑ :) බලන්න මගේ ආදරේ කොච්චර පිවිතුරුද :love:
    :lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕක ඉතින් හම්බෙන්නේ නෑ කියල දැන දැන ආදරේ කරන එක මෝඩකමක් මම දකින විදියට
    උත්සහය අතඅරින්ඩ නෙමෙයි. කවදාවත් ලැබෙන්නේ නැත්තන් ඉතින් තේරුමක් නෑනේ බලාගෙන ඉන්න එකේ
    :yes::yes::yes:ඔව් එකෙන් කොල්ලගේ කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්න :confused::( පස්සේ වටේ පිටේ යන උන්ගෙන් තනිකඩ නාකියා වගේ කතා අහගන්න වෙනවා :lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes::yes:ඔව් එකෙන් කොල්ලගේ කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්න :confused::( පස්සේ වටේ පිටේ යන උන්ගෙන් තනිකඩ නාකියා වගේ කතා අහගන්න වෙනවා :lol:

    :lol::lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :yes::yes::yes:ඔව් එකෙන් කොල්ලගේ කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්න :confused::( පස්සේ වටේ පිටේ යන උන්ගෙන් තනිකඩ නාකියා වගේ කතා අහගන්න වෙනවා :lol:

    :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes:ඔව් එකෙන් කොල්ලගේ කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්න :confused::( පස්සේ වටේ පිටේ යන උන්ගෙන් තනිකඩ නාකියා වගේ කතා අහගන්න වෙනවා :lol:

    හොදම උදාහරනේ