~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් මල්පත්තර බලනවා වැඩියි :no: නැත්තන් සුජීවගේ පොත් බලල වැඩිවෙලාද කොහෙද :baffled:

    මල් පත්තරවත් සුජීවගේ පොත් එකක්වත් කියවලා නෑ...
    මම ලිව්වේ ඇත්ත.
    කොමඩි පෝස්ට් වල ලියලා තියෙන විදියට නම් සුජීව කියන්නේ ආදරය කියන්නේ ආත්මීය හැඟීමක් කියලලු. මම එහෙම කියන්නේ නෑ. මම කියන්නේ ආදරය ඉපදෙන එහේත් නොමැරෙන යතාර්තවාදී හැඟීමක් කියලා...
    පරසපරයි සෑහෙන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹත් එච්චර තමා :baffled: මුන් යකෝ හොටු පෙරාගෙන අඬනවානෙ මෙතන මටත් නිකන් මොකද්ද වගේ බලන් ඉන්න :baffled:

    උඹට අඬන එවුන් තෝරගන්න බැරිද? :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කෝ ලෙක්චරේ ඉවරද, දැන් ගෙදර ආව :D

    ගෙදර් හදපු චොක්ලට් කේක් එකක් එක්ක ක්‍රීම් සෝඩ එකක් අරන් වාඩි වුනා :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කෝ ලෙක්චරේ ඉවරද, දැන් ගෙදර ආව :D

    ගෙදර් හදපු චොක්ලට් කේක් එකක් එක්ක ක්‍රීම් සෝඩ එකක් අරන් වාඩි වුනා :yes:

    bath kanne nedda :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මල් පත්තරවත් සුජීවගේ පොත් එකක්වත් කියවලා නෑ...
    මම ලිව්වේ ඇත්ත.
    කොමඩි පෝස්ට් වල ලියලා තියෙන විදියට නම් සුජීව කියන්නේ ආදරය කියන්නේ ආත්මීය හැඟීමක් කියලලු. මම එහෙම කියන්නේ නෑ. මම කියන්නේ ආදරය ඉපදෙන එහේත් නොමැරෙන යතාර්තවාදී හැඟීමක් කියලා...
    පරසපරයි සෑහෙන්න

    උඹට අඬන එවුන් තෝරගන්න බැරිද? :P

    මම කොහෙද ඇඩුවේ බොල :angry::angry:

    :P නෑ නෑ ඇත්ත තමා :yes: මට ඔය මල් කතා කියන්න තේරෙන්නේ නෑ ඒ හින්දා උඹලව අවුස්සන එක තමා මගේ වැඩේ :P ඕන මාතෘකාවක් ගැන මට හෑලි ලිව්වැකි මේවා ගැන ලියන්න බෑ නෙ :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මල් පත්තරවත් සුජීවගේ පොත් එකක්වත් කියවලා නෑ...
    මම ලිව්වේ ඇත්ත.
    කොමඩි පෝස්ට් වල ලියලා තියෙන විදියට නම් සුජීව කියන්නේ ආදරය කියන්නේ ආත්මීය හැඟීමක් කියලලු. මම එහෙම කියන්නේ නෑ. මම කියන්නේ ආදරය ඉපදෙන එහේත් නොමැරෙන යතාර්තවාදී හැඟීමක් කියලා...
    පරසපරයි සෑහෙන්න

    මටනං ඔය

    ආත්මීය හැගීම

    කියන එකේ තේරුමක් තේරෙන්නෙ නෑ වචන ටිකක් විතරයි වගේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :P නෑ නෑ ඇත්ත තමා :yes: මට ඔය මල් කතා කියන්න තේරෙන්නේ නෑ ඒ හින්දා උඹලව අවුස්සන එක තමා මගේ වැඩේ :P ඕන මාතෘකාවක් ගැන මට හෑලි ලිව්වැකි මේවා ගැන ලියන්න බෑ නෙ :sorry:

    මම ලියන හුඟක් ඒවා ෆිලෝසොෆි විතරයි හොඳේ...
    මේවා වයිෆ් දැනගත්තොත් සෑහෙන පරස්පරතා පෙන්වයි...
    මම ලියන ඕනැම තැනක් ලියන ඒවා මගේ මතය 100% ක් නෑ...
    සමහර ඒවායේ 50 % ක් වත් නෑ..
    ඒත් මම ආසයි වාද කරන්න එක පැත්තක් අල්ලගෙන...
    හුඟක් එක්සෑම් වලදි මගේ ඔය හැකියාව නිසා ලකුණු එනවා...
    ඕන බහුබූතයක් මගේ කරගෙන තර්ක හදන්න පුලුවන්.... :lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :P නෑ නෑ ඇත්ත තමා :yes: මට ඔය මල් කතා කියන්න තේරෙන්නේ නෑ ඒ හින්දා උඹලව අවුස්සන එක තමා මගේ වැඩේ :P ඕන මාතෘකාවක් ගැන මට හෑලි ලිව්වැකි මේවා ගැන ලියන්න බෑ නෙ :sorry:

    ලියපන් උබ ගැන් :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මටනං ඔය

    ආත්මීය හැගීම

    කියන එකේ තේරුමක් තේරෙන්නෙ නෑ වචන ටිකක් විතරයි වගේ
    ඒ උනාට කෙල්ලෙක් හම්බුනාම ඔය වචනේ දාල ආදර බස් කියන්න කෙල්ලෝ කැමති ඇති :baffled: ඒකනේ සුජීව ඔය වචනේ දාන්නේ පොත්වලට
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මම ලියන හුඟක් ඒවා ෆිලෝසොෆි විතරයි හොඳේ...
    මේවා වයිෆ් දැනගත්තොත් සෑහෙන පරස්පරතා පෙන්වයි...
    මම ලියන ඕනැම තැනක් ලියන ඒවා මගේ මතය 100% ක් නෑ...
    සමහර ඒවායේ 50 % ක් වත් නෑ..
    ඒත් මම ආසයි වාද කරන්න එක පැත්තක් අල්ලගෙන...
    හුඟක් එක්සෑම් වලදි මගේ ඔය හැකියාව නිසා ලකුණු එනවා...
    ඕන බහුබූතයක් මගේ කරගෙන තර්ක හදන්න පුලුවන්.... :lol::lol::lol:

    :rofl::rofl::rofl:

    මේව ss අරන් තියාගන්න එක හොදයි හම්බෙච්ච කාලෙක පෙන්නන්ඩ් :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ උනාට කෙල්ලෙක් හම්බුනාම ඔය වචනේ දාල ආදර බස් කියන්න කෙල්ලෝ කැමති ඇති :baffled: ඒකනේ සුජීව ඔය වචනේ දාන්නේ පොත්වලට

    මටනං ආදර බස් කියන්න තේරෙන්නෙත් නෑ :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මටනං ඔය

    ආත්මීය හැගීම

    කියන එකේ තේරුමක් තේරෙන්නෙ නෑ වචන ටිකක් විතරයි වගේ

    ඇයි බන් ඔය අහලා නැද්ද බොක්කෙන් ලව් කරන ඩෑල්.. අර අත පය තුවාල කරගෙන, ලේ වලින් අස්සන් කරන, කම්බි රත් කරගෙන අතේ අකූ ගහගත්තු, කෙල්ලව මරාගෙන මැරෙන ඩෑල්... :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ උනාට කෙල්ලෙක් හම්බුනාම ඔය වචනේ දාල ආදර බස් කියන්න කෙල්ලෝ කැමති ඇති :baffled: ඒකනේ සුජීව ඔය වචනේ දාන්නේ පොත්වලට

    lesbi :eek: