~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෑ :shocked: එහෙනං ඒක තමා ගොමරී ආයෙත් කසාදෙ දාල ඇවිත් තියෙන්නේ :baffled: මට කිවේ ඌ එයාව දාල රට ගියා ඒකයි ආයෙත් මා ගාවට ආවේ කියලනේ.

    උබ තමා ඌව මරලා දේවලෙ හැංගුවේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹල මෙතන කච කච ගාන්න ගත්තාම AL ලියන්න ඉන්න ලමයි පාඩම් කරන්නෙ කොහොමද ? :angry: එකපාරක් පේල් වුනා. උඹල හදන්නෙ ඊලඟ පාරත් පේල් කරවන්නද ? :angry:
     
    • Like
    Reactions: EvilEye

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,788
    21,102
    113
    adala nene
    උඹල මෙතන කච කච ගාන්න ගත්තාම AL ලියන්න ඉන්න ලමයි පාඩම් කරන්නෙ කොහොමද ? :angry: එකපාරක් පේල් වුනා. උඹල හදන්නෙ ඊලඟ පාරත් පේල් කරවන්නද ? :angry:

    :lol::lol:
    ubala exam liyanawada bn mn hithuwe yudda karanawa witharai kiyala :P