Photo එක අරන් තියෙන්නේ මගේ යාලුවෙක්. බොක්කේ පිට් එකක්.Highway එකේ rest stop එකේදී සෙට් වෙලා තියෙන්නේ.


ai?
Sinduwe theruma hithata gaththada? (Mata aunty kenekwa pemwathiya karaganna tharam pissu na)


කවුද ආන්ටි දැන් කුකු ඉරිසියයි නේ...
![]()

seriously, ara eka nariyek innawa. man wenuwen bump karaganna ona wena nisa login dila tyenne. meka nam mage lap ekenma dapu ekak wage. rep panel eke suggest wena widiyatama rep dila


ohoma kiyanne awiswaseta




ඔයාලා කියවන්නෙ මොකක් ගැනද කියලා වත් මං දන්නෙ නැ




ඔයාලා කියවන්නෙ මොකක් ගැනද කියලා වත් මං දන්නෙ නැ
![]()
කුකු ඉරිසියයි නේ...
![]()


එහෙනං අරයා දාපු එකක්![]()
ඔය අර අල්ලපු ගෙදර කොල්ලද දන්නෑ![]()
මම ලියන හුඟක් ඒවා ෆිලෝසොෆි විතරයි හොඳේ...
මේවා වයිෆ් දැනගත්තොත් සෑහෙන පරස්පරතා පෙන්වයි...
මම ලියන ඕනැම තැනක් ලියන ඒවා මගේ මතය 100% ක් නෑ...
සමහර ඒවායේ 50 % ක් වත් නෑ..
ඒත් මම ආසයි වාද කරන්න එක පැත්තක් අල්ලගෙන...
හුඟක් එක්සෑම් වලදි මගේ ඔය හැකියාව නිසා ලකුණු එනවා...
ඕන බහුබූතයක් මගේ කරගෙන තර්ක හදන්න පුලුවන්....