~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එහෙනං අරයා දාපු එකක්:shocked::shocked:

ඔය අර අල්ලපු ගෙදර කොල්ලද දන්නෑ:rofl:


මම ලියන හුඟක් ඒවා ෆිලෝසොෆි විතරයි හොඳේ...
මේවා වයිෆ් දැනගත්තොත් සෑහෙන පරස්පරතා පෙන්වයි...
මම ලියන ඕනැම තැනක් ලියන ඒවා මගේ මතය 100% ක් නෑ...
සමහර ඒවායේ 50 % ක් වත් නෑ..
ඒත් මම ආසයි වාද කරන්න එක පැත්තක් අල්ලගෙන...
හුඟක් එක්සෑම් වලදි මගේ ඔය හැකියාව නිසා ලකුණු එනවා...
ඕන බහුබූතයක් මගේ කරගෙන තර්ක හදන්න පුලුවන්.... :lol::lol::lol:

පෙනවනේ උපුල් අයියාගේ ඇත්ත...