~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අලි පත ත්‍රෙඩ් එකක් තව පැය කීපයකින් බලාපොරොත්තු වෙන්න .අද පෝය දින වැඩ සටහනක් දානවා :cool:ලස්සන භාවනා ඉරියව්ව්වෙන් වැඩ සිටින බුද්ද රුපයක් මන් ත්‍රෙඩ් එක දාන්න කලින් පුළුවන් කෙනෙක් අප්ලෝඩ් කරලා දෙන්න :D
     
    • Like
    Reactions: cedric1986

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි මිනිහෝ උබ බස් එකේ ගිහින් ඩේට කරේ තියාගෙනද එන්නේ :angry::angry:
    උන්ගේ ගෙවල් ලඟ හන්දියට එනකන් විතරයිලු ඩේටා එන්නේ :baffled:
    මූ ඩවුන්ලෝඩ් වෙන්න දාල කරලා විල්බැරෝවක් අරන් යනවලු ඩේටා ටික අදින්න හන්දියේ ඉඳන් ගෙදරට :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැන්සොන් දිනය වැටෙනවා මාසේ අගට
    විය පැහැදම් වැඩියි පැන්සොමෙ දෙගුණෙකට
    අඟ හිඟකම් වලින් හිත තැලුණත් බරට
    මා අද බරක් වී නැත මගෙ දූ දරුවන්ට

    තිස්පස් වසක සේවය අවසන් වන දවස
    මා සේවය කලේ පඩියට නොව දැයට
    කාසිය වලංගුද නැත අගයක් නැතුව
    දෑත සවිබලයි හිත හයියයි තවම

    පාළුව තනිකමෙන් දුක දැනෙනෙවා දිවියේ
    වතුපිටි ඉඩකඩම් නැත මා සන්තකයේ
    දරුවන් අසයි මොනවද උන්ටත් කෙරුවේ
    මං හෙළු දහදියයි උන් මිනිසුන් කෙරුවේ