~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Slt broadband walin download karala mahansi aya,bomuda seethala wathura widuruwak....
    :cool::cool::cool:
    11.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලොව සරසන දළු කොළ මල්
    අපට අයිති නෑ //
    ගලා බසින ගංගාවල්
    අපට අයිති නෑ //
    සිහිල් සුළං නිල් කඳු වැටි
    අපට අයිති නෑ //
    ඒ නිසාම අපට ඒව වනසන්නට බෑ
    වනසන්නට බෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද පොයනේ...හද පෙන නිසා වෙන්න ඇති

    කටුස්සත් නෑ අද පේන්ඩ. සිල් ගන්ඩ යනවා කිවුවා.
    පන්සලේ අරලිය ගහ උඩට වෙලා කෙල්ලෝ බල බල ඇති
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද පුරහඳ දවසේ පිස්සෝ ටිකට පිස්සු තදවෙලාද කොහෙද තාම ඇහැරගෙන කියවනවා :baffled: ශික් මේ මිනිස්සුන්ට බෑ නෙ පත්තර කොලේකින් ඔය හඳ වහල දාන්න එහෙනං පිස්සු නැති අපිට මෙච්චර කරදර නෑ මේ පිස්සොන්ගෙන් :no: