Iiyaa.
Guu heththewai weli 20i chu 10i
mokakda oya bus eke wisheshathwe?
Iiyaa.
Guu heththewai weli 20i chu 10i
අර ටික අද ඇවිත්..

ඒක රෙජිස්ටර් කරන්න බැරි උන නිසා මන් හෙන අවුලෙන් හිටියේ ..රෙජිස්ටර් කරන්න යද්දී සිල් ගහද්දි ඕක කැඩෙයි කියලා කිව නිසයි රෙජිස්ටර් නොකළේ
අර හොද කවර ගමේ පොස්ට් ඔෆිස් එකේ තිබ්බේ නෑ
ඔෆිස් එකේ අක්කි වෙනමත් ඕක තියාගත්තා නිසා බයෙන් හිටියේ මන් 

පස්සේ මග එද්දී කොළ ටික විතරක් වෙනම රෙජිස්ටර් කරන්න තිබ්බ කියලත් හිත හිත ආවේ .අය ඉතින් ගිහින් ඉල්ලන්නද ..ඕන මගුලක් කියලා ගෙදර ආවා

ම හිතුවේ රෙජිස්ට්‍රර් පොස්ට් එන්න ඇති කියලා..කමක් නැ දැන් ආවනේසාරාගේ යාලුවෙක්ට පෙම් හසුනක්parana nottu tikada?

ඔව් ඔව් ලිවේ ඒ පරණ නෝට්ටු වල තමා 
අවුලක් නෑ රෙජිස්ටර් පොස්ට් එකට යන ගැනම ගෙව්වා .අර අක්කා කිව ගියේ නැත්තන් අපේ ගෙදරටම ඒවි කිලාම හිතුවේ රෙජිස්ට්‍රර් පොස්ට් එන්න ඇති කියලා..කමක් නැ දැන් ආවනේ

අවුලක් නෑ රෙජිස්ටර් පොස්ට් එකට යන ගැනම ගෙව්වා .අර අක්කා කිව ගියේ නැත්තන් අපේ ගෙදරටම ඒවි කිලා![]()

ඇයි හිතුවද වැරදි ඇඩ්රස් එකක් කියලා![]()

නෑ එහෙමනම් හිතුවේ නෑ රෙජිස්ටර් නොවන නිසා මිස් ප්ලේස් උනොත් කියලා හිතලා 
සාරාගේ යාලුවෙක්ට පෙම් හසුනක්ඔව් ඔව් ලිවේ ඒ පරණ නෝට්ටු වල තමා
![]()
නෑ එහෙමනම් හිතුවේ නෑ රෙජිස්ටර් නොවන නිසා මිස් ප්ලේස් උනොත් කියලා හිතලා
![]()

nottu wala liuwama ewa awalangu wenawalu.a unata hema ekema mokek hari sign karala

මේවා කොහොමත් වටිනාකමට නෙවේනේ ..පරණ දෙක පෙම් හසුනක් ලිවම එක වටිනවාලු

හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නෙ
ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නෙ
ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නෙ
අත ගන්න රැකගන්න මට ඉන්න නිල් නයනියේ