~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    avatar494741_2.gif
    සියා බල්ලෙක් අරන් :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අර ටික අද ඇවිත්..
    :love::love::love::cool:ඒක රෙජිස්ටර් කරන්න බැරි උන නිසා මන් හෙන අවුලෙන් හිටියේ ..රෙජිස්ටර් කරන්න යද්දී සිල් ගහද්දි ඕක කැඩෙයි කියලා කිව නිසයි රෙජිස්ටර් නොකළේ :sorry:අර හොද කවර ගමේ පොස්ට් ඔෆිස් එකේ තිබ්බේ නෑ :baffled:ඔෆිස් එකේ අක්කි වෙනමත් ඕක තියාගත්තා නිසා බයෙන් හිටියේ මන් :confused:

    පස්සේ මග එද්දී කොළ ටික විතරක් වෙනම රෙජිස්ටර් කරන්න තිබ්බ කියලත් හිත හිත ආවේ .අය ඉතින් ගිහින් ඉල්ලන්නද ..ඕන මගුලක් කියලා ගෙදර ආවා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :love::love::love::cool:ඒක රෙජිස්ටර් කරන්න බැරි උන නිසා මන් හෙන අවුලෙන් හිටියේ ..රෙජිස්ටර් කරන්න යද්දී සිල් ගහද්දි ඕක කැඩෙයි කියලා කිව නිසයි රෙජිස්ටර් නොකළේ :sorry:අර හොද කවර ගමේ පොස්ට් ඔෆිස් එකේ තිබ්බේ නෑ :baffled:ඔෆිස් එකේ අක්කි වෙනමත් ඕක තියාගත්තා නිසා බයෙන් හිටියේ මන් :confused:

    පස්සේ මග එද්දී කොළ ටික විතරක් වෙනම රෙජිස්ටර් කරන්න තිබ්බ කියලත් හිත හිත ආවේ .අය ඉතින් ගිහින් ඉල්ලන්නද ..ඕන මගුලක් කියලා ගෙදර ආවා

    parana nottu tikada?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :confused::confused:ම හිතුවේ රෙජිස්ට්‍රර් පොස්ට් එන්න ඇති කියලා..කමක් නැ දැන් ආවනේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :confused::confused:ම හිතුවේ රෙජිස්ට්‍රර් පොස්ට් එන්න ඇති කියලා..කමක් නැ දැන් ආවනේ
    අවුලක් නෑ රෙජිස්ටර් පොස්ට් එකට යන ගැනම ගෙව්වා .අර අක්කා කිව ගියේ නැත්තන් අපේ ගෙදරටම ඒවි කිලා :cool:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අවුලක් නෑ රෙජිස්ටර් පොස්ට් එකට යන ගැනම ගෙව්වා .අර අක්කා කිව ගියේ නැත්තන් අපේ ගෙදරටම ඒවි කිලා :cool:

    ඇයි හිතුවද වැරදි ඇඩ්රස් එකක් කියලා:P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නෙ
    ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නෙ
    ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නෙ
    අත ගන්න රැකගන්න මට ඉන්න නිල් නයනියේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සැර වැඩි බීම බිව්වට රෑට
    අපි මහපාරේ කෑගහලා චොරවීලා නෑ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නෙ
    ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නෙ
    ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නෙ

    අත ගන්න රැකගන්න මට ඉන්න නිල් නයනියේ
    :love::love::love::love: