~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔයාට කවදාවත් විහිලු ඇල්ලුවේ නෑනෙ

විහිලු නොතෙරෙනවා නෙමෙයි කුකු..එත් ඔච්චරටම සැර එවා එපා කරන්න...දැන් මෙක මුල ඉදන් බලන කෙනෙක් දන්නවා ඔයා කරන්නෙ විහිලුවක් කියලා..එත් අද බලන කෙනෙක් හිතන්නෙ ඔයා නරක වචන කියන කෙනෙක් කියලානේ.අපිත් විහිලුවට හරි කියන දෙයක් එයලා හිතන්නෙ ඇත්ත කියලනේ...
ඔයා කියයි අනිත් අය හිතන එවා මට වැඩක් නැනෙ කියලා...එත් කමක් නැ...මං ආස නැ අපේ අය ගැන වැරදි චිත්‍රයක් ඇදෙනවට...
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    විහිලු නොතෙරෙනවා නෙමෙයි කුකු..එත් ඔච්චරටම සැර එවා එපා කරන්න...දැන් මෙක මුල ඉදන් බලන කෙනෙක් දන්නවා ඔයා කරන්නෙ විහිලුවක් කියලා..එත් අද බලන කෙනෙක් හිතන්නෙ ඔයා නරක වචන කියන කෙනෙක් කියලානේ.අපිත් විහිලුවට හරි කියන දෙයක් එයලා හිතන්නෙ ඇත්ත කියලනේ...
    ඔයා කියයි අනිත් අය හිතන එවා මට වැඩක් නැනෙ කියලා...එත් කමක් නැ...මං ආස නැ අපේ අය ගැන වැරදි චිත්‍රයක් ඇදෙනවට...

    ඉතිං අද බලලා මන් ගැන නරක විදියට හිතුවට මට මොකෝ

    අනිත් අය මන් ගැන හිතන විදිය ගැනත් මන් හිතනවා:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විහිලු නොතෙරෙනවා නෙමෙයි කුකු..එත් ඔච්චරටම සැර එවා එපා කරන්න...දැන් මෙක මුල ඉදන් බලන කෙනෙක් දන්නවා ඔයා කරන්නෙ විහිලුවක් කියලා..එත් අද බලන කෙනෙක් හිතන්නෙ ඔයා නරක වචන කියන කෙනෙක් කියලානේ.අපිත් විහිලුවට හරි කියන දෙයක් එයලා හිතන්නෙ ඇත්ත කියලනේ...
    ඔයා කියයි අනිත් අය හිතන එවා මට වැඩක් නැනෙ කියලා...එත් කමක් නැ...මං ආස නැ අපේ අය ගැන වැරදි චිත්‍රයක් ඇදෙනවට...
    අන්නේකයි මූට ගහන්න ඕනේ ගල් මස්කට් කෑල්ලකින් හොම්බ කට සමතලා වෙන්න :yes: එතකොට ඉගෙනගනීවී හරියට කතා කරන්න :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් ආවේ ..ඒ පැත්තේ සෙට් එක දාලා ආවම පට්ට දුකයි :(..පට්ට හුරතල් කෙලි පොඩ්ඩෝ සෙට් එකක් ඉන්නවා එහෙ :baffled::baffled:මන් පොඩි උන්ගේ ඕලෙවල් විභාග අංක ටික රණ්ඩු වෙලා උදුරන් ආවා :baffled:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    දැන් ආවේ ..ඒ පැත්තේ සෙට් එක දාලා ආවම පට්ට දුකයි :(..පට්ට හුරතල් කෙලි පොඩ්ඩෝ සෙට් එකක් ඉන්නවා එහෙ :baffled::baffled:මන් පොඩි උන්ගේ ඕලෙවල් විභාග අංක ටික රණ්ඩු වෙලා උදුරන් ආවා :baffled:

    :P:confused::sorry: