~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔබ ළඟ නැති මේ සසරේ...
    තනිකම දැණුනා අඳුරේ...
    පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ ...
    ඔබ මා ළඟ නැති අතරේ...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබ ළඟ නැති මේ සසරේ...
    තනිකම දැණුනා අඳුරේ...
    පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ ...
    ඔබ මා ළඟ නැති අතරේ...

    මීවිත පිරුනා මැදියම් රෑඔබ නැති
    පාළුව දැනුනා ඉවසුම් නෑ
    නෙතු ළඟ සීතල මැවුනා
    කඳුලක්‌ තාලෙට හැලුනා
    මා හද හැඬුවා ඔබ දන්නෑ //
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    මම කියවනව පරන පොත්
    මිත්‍යා සහ පරන කතා
    අකිලීසුයි රත්තරනුයි
    හර්කියුසිස්ගේ පුදුම වැඩයි
    ස්පයිඩර්මෑන්ගෙ මකුලු දැළයි
    බැට් මෑන්ගෙ අත් යුවලයි
    හැබැ‍යි මම නම් පැහැදිලිවම මේ ලිස්ට් එකෙ නෑ...

    :P:P:P:P:P:P:P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම කියවනව පරන පොත්
    මිත්‍යා සහ පරන කතා
    අකිලීසුයි රත්තරනුයි
    හර්කියුසිස්ගේ පුදුම වැඩයි
    ස්පයිඩර්මෑන්ගෙ මකුලු දැළයි
    බැට් මෑන්ගෙ අත් යුවලයි
    හැබැ‍යි මම නම් පැහැදිලිවම මේ ලිස්ට් එකෙ නෑ...

    :P:P:P:P:P:P:P

    :confused::confused::confused::confused:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි ඕක සින්දුවක් වගේ නෙවේද:confused::sorry:

    මොන්තක්‍රිස්තො අඩුයි,ඩ්‍රැකියුලා,ශර්ලොක් හොම්ස්,ජෙකිල් සහ හයිඩ්,ටර්සන් ගේ පොත්,ඇලන් ක්වාටමෙන්...
    තව ඔනිද..
    :P
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    මොන්තක්‍රිස්තො අඩුයි,ඩ්‍රැකියුලා,ශර්ලොක් හොම්ස්,ජෙකිල් සහ හයිඩ්,ටර්සන් ගේ පොත්,ඇලන් ක්වාටමෙන්...
    තව ඔනිද..
    :P

    අනේ මම මේ සින්දුව සින්හලට පරිවර්තනය කරලා ලිව්වෙ:sorry::sorry:. ඒක සාර්තක නෑ වගේ:sorry::sorry: