ko ara sayo akki den enne nedda


ඔබ ළඟ නැති මේ සසරේ...
තනිකම දැණුනා අඳුරේ...
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ ...
ඔබ මා ළඟ නැති අතරේ...



ඔබ ළඟ නැති මේ සසරේ...
තනිකම දැණුනා අඳුරේ...
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ ...
ඔබ මා ළඟ නැති අතරේ...







මම කියවනව පරන පොත්
මිත්යා සහ පරන කතා
අකිලීසුයි රත්තරනුයි
හර්කියුසිස්ගේ පුදුම වැඩයි
ස්පයිඩර්මෑන්ගෙ මකුලු දැළයි
බැට් මෑන්ගෙ අත් යුවලයි
හැබැයි මම නම් පැහැදිලිවම මේ ලිස්ට් එකෙ නෑ...
![]()




ඇයි ඕක සින්දුවක් වගේ නෙවේද![]()

මොන්තක්රිස්තො අඩුයි,ඩ්රැකියුලා,ශර්ලොක් හොම්ස්,ජෙකිල් සහ හයිඩ්,ටර්සන් ගේ පොත්,ඇලන් ක්වාටමෙන්...
තව ඔනිද..
![]()

. ඒක සාර්තක නෑ වගේ

අනේ මම මේ සින්දුව සින්හලට පරිවර්තනය කරලා ලිව්වෙ. ඒක සාර්තක නෑ වගේ



:මං විහිලුවක් කලේ...පොත් ගැන මං කිවුවෙ....:මං විහිලුවක් කලේ...පොත් ගැන මං කිවුවෙ....

මොන්තක්රිස්තො අඩුයි,ඩ්රැකියුලා,ශර්ලොක් හොම්ස්,ජෙකිල් සහ හයිඩ්,ටර්සන් ගේ පොත්,ඇලන් ක්වාටමෙන්...
තව ඔනිද..
![]()

අලෝ අලෝ...![]()
maamita offiz eke wada aduda ?aaa tilina maami..oya metana sindu kiya kiya palu kapanawa wagemaamita offiz eke wada aduda ?