නිවන් සුව කියල කීව නං හරි![]()
kohomada kattiyata? Mata nam hembirissawa hedila epa wela inne


මටත්![]()
man ada wadata gihinuth samahan biwwa eth hari giye na
ආ උබව අල්ල ගන්න හිටියේ ..නොට් 8 අන්ලොක් යුරෝපියන් වර්ෂන් එක අවුල්ද ?අපේ එකෙක් 85 ට එක ගන්න යනවා

ආ උබව අල්ල ගන්න හිටියේ ..නොට් 8 අන්ලොක් යුරෝපියන් වර්ෂන් එක අවුල්ද ?අපේ එකෙක් 85 ට එක ගන්න යනවා![]()


සමහන් බොන්ඩ එපා බන්. උබට හොද වෙලා තියනවද සමහන් වලින්?
tikak hari shape une eken.nathnam oluwa thiyagena inna wenneman ada wadata gihinuth samahan biwwa eth hari giye na
tikak hari shape une eken.nathnam oluwa thiyagena inna wenne




ඉගුරු ටිකක් වැඩිපුර දාලා ප්ලෙන්ටි එකක් බිලා බලන්නකො
heta thamai balanna wenne.ada nam nidiyanna hadanne.

මටනම් කිසිම අඩුවක් වෙලා නෑ සමහන් වලින්
බෙහෙත් නොගෙන ඉන්නවා නිකන්ම අඩු වෙනවා![]()
anden nagitinnawath pana na.ada dawasama wada.නිදාගන්න කලින් බිලා නිදාගන්නකො චූටි....![]()
යුරෝපියන් ඉලව්වක්ක් අන්ලොක් කරලා දෙන කතාවක් කිවේනෝට් එකේ පොඩි බැටරි ප්රශ්නයක් ගැන දාල තිබුනා
85ට කොහොමද![]()
N950 Nවගේ නම්බර් එකක් තියෙන්නේ