~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ උබව අල්ල ගන්න හිටියේ ..නොට් 8 අන්ලොක් යුරෝපියන් වර්ෂන් එක අවුල්ද ?අපේ එකෙක් 85 ට එක ගන්න යනවා :eek:

    නෝට් එකේ පොඩි බැටරි ප්‍රශ්නයක් ගැන දාල තිබුනා
    85ට කොහොමද :oo::oo:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මටනම් කිසිම අඩුවක් වෙලා නෑ සමහන් වලින් :rolleyes::rolleyes:
    බෙහෙත් නොගෙන ඉන්නවා නිකන්ම අඩු වෙනවා :baffled::baffled:

    matath dawas 2n honda wenawa.me tike rest karannama nathi hinda thamai awla
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෝට් එකේ පොඩි බැටරි ප්‍රශ්නයක් ගැන දාල තිබුනා
    85ට කොහොමද :oo::oo:
    යුරෝපියන් ඉලව්වක්ක් අන්ලොක් කරලා දෙන කතාවක් කිවේ :confused:N950 Nවගේ නම්බර් එකක් තියෙන්නේ