~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යුරෝපියන් ඉලව්වක්ක් අන්ලොක් කරලා දෙන කතාවක් කිවේ :confused:N950 Nවගේ නම්බර් එකක් තියෙන්නේ

    පොඩ්ඩක් බලල ගනින්
    නෝට් එක තව ටිකක් අඩු වෙයි තව මාසෙකින් විතර
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පොඩ්ඩක් බලල ගනින්
    නෝට් එක තව ටිකක් අඩු වෙයි තව මාසෙකින් විතර
    මට නෙවේ බන් එකෙක්ට ...මන් උට කියන්නම් ..ඔය නම්බර් එකෙන් තියෙන්නේ කොරියන් එක කියලයි ගුගල් දෙයියෝනම් කිවේ .:baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට නෙවේ බන් එකෙක්ට ...මන් උට කියන්නම් ..ඔය නම්බර් එකෙන් තියෙන්නේ කොරියන් එක කියලයි ගුගල් දෙයියෝනම් කිවේ .:baffled::baffled:

    ඒක වෙන්ඩ ඇති ඔච්චර අඩු :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ජීවිතේට කෙල්ලෙක් එක්ක ආතල් එකටවත් යාලු වෙලා නැති අනාතයො ඉන්නවද මං වගේ.මමනම් යාලුවෙනව තියා වචනයක් දෙකක් කතා කරලත් නෑ මතක විදිහට.

    uba koheda bn? matale neweine:oo::oo::oo::oo:

    :rofl: