මං යනවා මගේ දෙමාපියන්ගෙ නිවසට....
ඉක්මන් නොවන්න දේවිය..
මා අද දින මේ රාජකාරි අහවර කොට නැවත මාළිගාව වෙත පැමිණෙනවා..
එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න...
මා පැමිණි වහා අන්තංපුරයට නොගොස් ඒ සියල්ල පසෙක තබා දේවියගේ සිරියහන්ගැඹ වෙත පැමිණෙන්නෙමි..

ඒක තියෙන්නෙ අන්තංපුරේ නෙවෙයිද?
රජාගෙ හොර සීන්![]()
ඒක තියෙන්නෙ අන්තංපුරේ නෙවෙයිද?
රජාගෙ හොර සීන්![]()
බිසව ඉන්නෙ බිසව් මාලිගේ නේ..අන්තංපුරේ තියෙන්නෙ එතැන නෙමෙයි..
අවශ්‍ය නැ...මහා ඇමති අත මාගේ බාන්ඩ ටික එවන්න රාජකිය ඔටුවා සමග....
මා පොරොන්දු වූවා මෙන් වහා හැකි ඉක්මනින් මාළිගාවට පැමිණෙමි දේවිය..
මෙවන් බස් දොඩා මා සිත නොරිදවන්න...
අනිත් කාරණාවනන් මහ ඇමති මහා වලත්තයෙක් බව සහ මාළිගාවේ රාජකීය අශ්වයන් විනා ඔටුවන් නොසිටින බන දේවිය නොදනීද
අහෝ... මා අගබිසව අනිත් අන්තංපුරයේ ස්ත්රීන්ගෙ මට්ටමට කිසිදාක නොදමමි..
ඇයට හිමිවී ඇත්තේ මාගේ හෘදයේ ඇතුලාන්තයේම ස්ථාවට ස්ථානයකි..
එය මොහොතක සුව දෙන චංචල ලෝකයේ රූපිකාවන් සොයා මා යනවාට වඩා බොහෝ සේ වෙනස් කරුණකි..
ඔබ එලියට ගිය දින ටිකට එයත් අමතකද කුමරුනි..කටුසු පාලක තුමා අශ්වයන් ගෙන එමට ගොස් රැගෙන ආවෙ ඔටුවෙක් වග...

මා මෙහි නැති අතරේ සිදුවී ඇති විපර්යාසය..
මා අදම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනවා මේ ගැන සොයා බලන්න![]()
අහිංසක ඔටුවෙක් රජතුමනි මට මූන බැලුවම දුක හිතුනා ඉතින් අරන් ආවාමා මෙහි නැති අතරේ සිදුවී ඇති විපර්යාසය..
මා අදම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනවා මේ ගැන සොයා බලන්න![]()
kattiya meka wahuwada?

අර ස්වර්ණවාහිනියේ ගිය රාජ සභාව වගේ උනා ..ඉතින් අන්තිමට වහලම දැම්මා 