~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබත් පලයන්කෝ ඉතින් ඔය ඇරෝ එක්ක සෙට් වෙලා රවුමක් දාලා එන්ඩ :rolleyes::rolleyes:
    පිස්සු හැදෙයි ගුලෙන් එලියට බහින්න නැකතක් තියෙනවා ඔය ආවට ගියාට එලිබහින්නේ නෑ මම :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පිස්සු හැදෙයි ගුලෙන් එලියට බහින්න නැකතක් තියෙනවා ඔය ආවට ගියාට එලිබහින්නේ නෑ මම :D

    කටුස් යන්න එපා එලියට...ඔය මැස්සා ඔයාට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කරලා තියෙන්නෙ...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පිස්සු හැදෙයි ගුලෙන් එලියට බහින්න නැකතක් තියෙනවා ඔය ආවට ගියාට එලිබහින්නේ නෑ මම :D

    ඕක උදාවෙන නැකතක් නෙමෙයිනේ නේද :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස් යන්න එපා එලියට...ඔය මැස්සා ඔයාට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කරලා තියෙන්නෙ...
    ඔය හොර ඔටුවා ඔහොමම තමා :yes: ඔයා කිවනේ දොර අරින්න එපා කියල කවුරු ආවත්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    ඒ උඹලා මොකක් හරි කාර්ඩ් ගේම් එකක් දන්නවද ඕමි, 304 වගේ වගේ..මොකද මට ඔන්ලයින් ප්ලේ කරන්න තැනක් හම්බුනා කියලා හිතනවා.. මේක වර්චුවල් කාර්ඩ් පැක් එකක් ...අපිට ඕනෙ සෙල්ලමක් එතන හදාගෙන කරන්න පුලුහන්. ඉස්සෙල්ලාම එතන හදාගන්න තමා ටිකක් අවුල්.. කවුද කැමති ඕමි සෙල්ලම් කරන්න ...පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහිල්ලා එතන කැරකිලා බලන්න කැමති අය...හැබැයි එතන වනසන්න එපා...ලන්කාවෙ අයි පී බෑන් කරලා දායි

    http://playingcards.io/
     
    Last edited: