~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown::frown::frown::frown::frown::frown:
    මං යනවා මගේ දෙමාපියන්ගෙ නිවසට....

    ඉක්මන් නොවන්න දේවිය..
    මා අද දින මේ රාජකාරි අහවර කොට නැවත මාළිගාව වෙත පැමිණෙනවා..
    එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න...
    මා පැමිණි වහා අන්තංපුරයට නොගොස් ඒ සියල්ල පසෙක තබා දේවියගේ සිරියහන්ගැඹ වෙත පැමිණෙන්නෙමි..
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඉක්මන් නොවන්න දේවිය..
    මා අද දින මේ රාජකාරි අහවර කොට නැවත මාළිගාව වෙත පැමිණෙනවා..
    එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න...
    මා පැමිණි වහා අන්තංපුරයට නොගොස් ඒ සියල්ල පසෙක තබා දේවියගේ සිරියහන්ගැඹ වෙත පැමිණෙන්නෙමි..

    ඒක තියෙන්නෙ අන්තංපුරේ නෙවෙයිද?
    රජාගෙ හොර සීන් :angry::angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉක්මන් නොවන්න දේවිය..
    මා අද දින මේ රාජකාරි අහවර කොට නැවත මාළිගාව වෙත පැමිණෙනවා..
    එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න...
    මා පැමිණි වහා අන්තංපුරයට නොගොස් ඒ සියල්ල පසෙක තබා දේවියගේ සිරියහන්ගැඹ වෙත පැමිණෙන්නෙමි..

    අවශ්‍ය නැ...මහා ඇමති අත මාගේ බාන්ඩ ටික එවන්න රාජකිය ඔටුවා සමග....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක තියෙන්නෙ අන්තංපුරේ නෙවෙයිද?
    රජාගෙ හොර සීන් :angry::angry:

    අහෝ... මා අගබිසව අනිත් අන්තංපුරයේ ස්ත්‍රීන්ගෙ මට්ටමට කිසිදාක නොදමමි..
    ඇයට හිමිවී ඇත්තේ මාගේ හෘදයේ ඇතුලාන්තයේම ස්ථාවට ස්ථානයකි..
    එය මොහොතක සුව දෙන චංචල ලෝකයේ රූපිකාවන් සොයා මා යනවාට වඩා බොහෝ සේ වෙනස් කරුණකි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවශ්‍ය නැ...මහා ඇමති අත මාගේ බාන්ඩ ටික එවන්න රාජකිය ඔටුවා සමග....

    මා පොරොන්දු වූවා මෙන් වහා හැකි ඉක්මනින් මාළිගාවට පැමිණෙමි දේවිය..
    මෙවන් බස් දොඩා මා සිත නොරිදවන්න...
    අනිත් කාරණාවනන් මහ ඇමති මහා වලත්තයෙක් බව සහ මාළිගාවේ රාජකීය අශ්වයන් විනා ඔටුවන් නොසිටින බන දේවිය නොදනීද
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මා පොරොන්දු වූවා මෙන් වහා හැකි ඉක්මනින් මාළිගාවට පැමිණෙමි දේවිය..
    මෙවන් බස් දොඩා මා සිත නොරිදවන්න...
    අනිත් කාරණාවනන් මහ ඇමති මහා වලත්තයෙක් බව සහ මාළිගාවේ රාජකීය අශ්වයන් විනා ඔටුවන් නොසිටින බන දේවිය නොදනීද

    ඔබ එලියට ගිය දින ටිකට එයත් අමතකද කුමරුනි..කටුසු පාලක තුමා අශ්වයන් ගෙන එමට ගොස් රැගෙන ආවෙ ඔටුවෙක් වග...
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අහෝ... මා අගබිසව අනිත් අන්තංපුරයේ ස්ත්‍රීන්ගෙ මට්ටමට කිසිදාක නොදමමි..
    ඇයට හිමිවී ඇත්තේ මාගේ හෘදයේ ඇතුලාන්තයේම ස්ථාවට ස්ථානයකි..
    එය මොහොතක සුව දෙන චංචල ලෝකයේ රූපිකාවන් සොයා මා යනවාට වඩා බොහෝ සේ වෙනස් කරුණකි..

    රාජකීය ඡායාරූප ශිල්පියා මාහට පැවසුවා රජුනි.

    DSC01342.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබ එලියට ගිය දින ටිකට එයත් අමතකද කුමරුනි..කටුසු පාලක තුමා අශ්වයන් ගෙන එමට ගොස් රැගෙන ආවෙ ඔටුවෙක් වග...

    මා මෙහි නැති අතරේ සිදුවී ඇති විපර්යාසය..
    මා අදම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනවා මේ ගැන සොයා බලන්න
    :angry::angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මා මෙහි නැති අතරේ සිදුවී ඇති විපර්යාසය..
    මා අදම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනවා මේ ගැන සොයා බලන්න
    :angry::angry:

    කටුසු පාලක තුමා ම පත් කරන්න....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මා මෙහි නැති අතරේ සිදුවී ඇති විපර්යාසය..
    මා අදම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනවා මේ ගැන සොයා බලන්න
    :angry::angry:
    අහිංසක ඔටුවෙක් රජතුමනි මට මූන බැලුවම දුක හිතුනා ඉතින් අරන් ආවා :yes: