~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඒ උඹලා මොකක් හරි කාර්ඩ් ගේම් එකක් දන්නවද ඕමි, 304 වගේ වගේ..මොකද මට ඔන්ලයින් ප්ලේ කරන්න තැනක් හම්බුනා කියලා හිතනවා.. මේක වර්චුවල් කාර්ඩ් පැක් එකක් ...අපිට ඕනෙ සෙල්ලමක් එතන හදාගෙන කරන්න පුලුහන්. ඉස්සෙල්ලාම එතන හදාගන්න තමා ටිකක් අවුල්.. කවුද කැමති ඕමි සෙල්ලම් කරන්න ...පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහිල්ලා එතන කැරකිලා බලන්න කැමති අය...හැබැයි එතන වනසන්න එපා...ලන්කාවෙ අයි පී බෑන් කරලා දායි

http://playingcards.io/

බැ:P:P:P:P
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පාටිත් තියනවද මේ ත්‍රෙඩ් එකේ:rolleyes:

    මේ ත්‍රෙඩ් එකේ සාමාජිකයෝ කාලයකට සැරයක් සෙට් වෙනවා
    ඉතින් මේ සැරේ සෙට් වීම ලබන මාසේ තියෙන්නේ
    උබත් එනවනම් ඇරෝට කන්ෆර්ම් කරපන් මචන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ උඹලා මොකක් හරි කාර්ඩ් ගේම් එකක් දන්නවද ඕමි, 304 වගේ වගේ..මොකද මට ඔන්ලයින් ප්ලේ කරන්න තැනක් හම්බුනා කියලා හිතනවා.. මේක වර්චුවල් කාර්ඩ් පැක් එකක් ...අපිට ඕනෙ සෙල්ලමක් එතන හදාගෙන කරන්න පුලුහන්. ඉස්සෙල්ලාම එතන හදාගන්න තමා ටිකක් අවුල්.. කවුද කැමති ඕමි සෙල්ලම් කරන්න ...පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහිල්ලා එතන කැරකිලා බලන්න කැමති අය...හැබැයි එතන වනසන්න එපා...ලන්කාවෙ අයි පී බෑන් කරලා දායි

    http://playingcards.io/
    එතන ගේම් එකක් නෑ නේද කාඩ් අපිට ඕනේ විදිහට එහා මෙහා කරන්න පුළුවන් නෙ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මේ ත්‍රෙඩ් එකේ සාමාජිකයෝ කාලයකට සැරයක් සෙට් වෙනවා
    ඉතින් මේ සැරේ සෙට් වීම ලබන මාසේ තියෙන්නේ
    උබත් එනවනම් ඇරෝට කන්ෆර්ම් කරපන් මචන්

    අනේ ලැජ්ජයි ලජ්ජයි වගේ....බලමුකෝ ..කොහෙද සෙට් වෙන්නෙ පුතේ..:love::love:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    එතන ගේම් එකක් නෑ නේද කාඩ් අපිට ඕනේ විදිහට එහා මෙහා කරන්න පුළුවන් නෙ

    ඒක තමා පොයින්ට් එක...හතර දෙනෙක් එකතු වෙලා කාර්ඩ් අපට ඕනෙ විදිහට එහෙමෙහෙ කරනවා.. එතකොට ගේම් එක හැදෙනවා:yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    එතන හැම ප්ලේයෙර් කෙනෙකුටම තමන්ට විතරක් කාර්ඩ් බලන්න පුලුහන් කොටසක් තියනවා.. එතන තමා අපේ කාර්ඩ් අත තියාගන්නෙ...ඉතුරු ටික මේසෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතන හැම ප්ලේයෙර් කෙනෙකුටම තමන්ට විතරක් කාර්ඩ් බලන්න පුලුහන් කොටසක් තියනවා.. එතන තමා අපේ කාර්ඩ් අත තියාගන්නෙ...ඉතුරු ටික මේසෙ
    chat කරන්න වගේ එකක්වත් නෑ නේද තිබුනා නං හොඳයි නැතුව අමාරුයි වැඩේ කරගෙඅ යන්න
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    chat කරන්න වගේ එකක්වත් නෑ නේද තිබුනා නං හොඳයි නැතුව අමාරුයි වැඩේ කරගෙඅ යන්න
    ඔව් ඉතින් එකෙ නෑ....වෙන එකක තමා චැට් කරන්න වෙන්නෙ, discord , skype wagei:D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් හෙන කැතයි මහතයි කොටයි බන්.. බොරු නම් ඩීජේ නික් ගෙන් අහන්න. දවස් 2 ක් ඌ අපෙ ගෙදර ආවා:sorry::sorry:

    උබ හිතන්නේ අපි නිකන් ශාරුක් කාන් සල්මන් කාන් වගේ කියලද :rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන් හෙන කැතයි මහතයි කොටයි බන්.. බොරු නම් ඩීජේ නික් ගෙන් අහන්න. දවස් 2 ක් ඌ අපෙ ගෙදර ආවා:sorry::sorry:

    අපි දාන්නේ පාර්ටි එකක් මිස බියුටි කන්ටෙස්ට් එකක් නෙමෙයි..