මීට මාසෙකට කලින් කෙස්වලු පටලවගෙන රණ්ඩු වෙච්ච දෙන්න අද කොහොමද තියෙන ආලේ![]()

සාරා ආපු කාලේ ත්රෙඩ් මතක නැද්ද 

මම එදා කිවා ඕවට මැදිහත්වෙන්න ගිහින් අන්තිමට අපි තමා නරක මිනිස්සු වෙන්නේ රණ්ඩු වෙච්ච දෙන්නා කිරිපැණි වගේ ඉඳීවි කියල. කිව්වා වගේම හරිනේ දැන් අපි තමා වැරදිකාරයො වෙලා තියෙන්නේඅපි කවදත් හොදින් ඉන්නවා හරිද..........ඔයලාට පෙන්න තමා එ රන්ඩු වෙන්නෙ...හැමදාම එකම විදිහට ඉන්නත් බැනෙ![]()

ඔව් මේ දෙන්නව බන්දල දැම්ම නං හරි ඉක්මනටDenna dahallange tharaha bath muttiya idenakam vitharai kiyanawane

මම එදා කිවා ඕවට මැදිහත්වෙන්න ගිහින් අන්තිමට අපි තමා නරක මිනිස්සු වෙන්නේ රණ්ඩු වෙච්ච දෙන්නා කිරිපැණි වගේ ඉඳීවි කියල. කිව්වා වගේම හරිනේ දැන් අපි තමා වැරදිකාරයො වෙලා තියෙන්නේ![]()

ඔව් මේ දෙන්නව බන්දල දැම්ම නං හරි ඉක්මනට![]()
Denna dahallange tharaha bath muttiya idenakam vitharai kiyanawane

ජයමංගලා...නි