~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි කවදත් හොදින් ඉන්නවා හරිද..........ඔයලාට පෙන්න තමා එ රන්ඩු වෙන්නෙ...හැමදාම එකම විදිහට ඉන්නත් බැනෙ:P:P
    මම එදා කිවා ඕවට මැදිහත්වෙන්න ගිහින් අන්තිමට අපි තමා නරක මිනිස්සු වෙන්නේ රණ්ඩු වෙච්ච දෙන්නා කිරිපැණි වගේ ඉඳීවි කියල. කිව්වා වගේම හරිනේ දැන් අපි තමා වැරදිකාරයො වෙලා තියෙන්නේ :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම එදා කිවා ඕවට මැදිහත්වෙන්න ගිහින් අන්තිමට අපි තමා නරක මිනිස්සු වෙන්නේ රණ්ඩු වෙච්ච දෙන්නා කිරිපැණි වගේ ඉඳීවි කියල. කිව්වා වගේම හරිනේ දැන් අපි තමා වැරදිකාරයො වෙලා තියෙන්නේ :P

    :dull::dull::dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Denna dahallange tharaha bath muttiya idenakam vitharai kiyanawane

    මම එදා කිවා ඕවට මැදිහත්වෙන්න ගිහින් අන්තිමට අපි තමා නරක මිනිස්සු වෙන්නේ රණ්ඩු වෙච්ච දෙන්නා කිරිපැණි වගේ ඉඳීවි කියල. කිව්වා වගේම හරිනේ දැන් අපි තමා වැරදිකාරයො වෙලා තියෙන්නේ :P

    ඔව් මේ දෙන්නව බන්දල දැම්ම නං හරි ඉක්මනට :D
    :shocked::oo::oo::oo::baffled::baffled::baffled::baffled::baffled: