හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙයි ආදරේ
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා (එකොළහ)
ප්‍රේමය පුද දි අවසානයි....
ඔහු සතු වි කාලය බොහොමයි...
හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙයි ආදරේ
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා (එකොළහ)
සේදිරිස් සීයාගේ බයික් එකවත් ඉක්මනට ගන්න බලන්න ඕනඅපො බැ..අපි දෙන්නා බයික් එකෙ යන්![]()

ගෑනු චපලයිනේ බ්‍රෝ
ඉක්මනට කාලා වෙදින්ග් ප්ලනින් වලට මන් එන්නම්
ප්‍රේමය පුද දි අවසානයි....
ඔහු සතු වි කාලය බොහොමයි...
සැදී රන් අබරණින් රිදී සළුපිලි දරා
නැගී රිය පෙරහරින් පැතු පෙම් ලොව දවා
මනාලිය වී ලඳේ ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා
උ හැංගිලා වියදම කිව ගමන් ..මු බයිලා ගැහුවේ වෙදිමම දේවාලේ ගානේ කරලා දෙනවා කියලාko meke bandagarika
jivitha kaletama ethi wenna kamak denna yaddi mona kamada bro hitha hadan innawa erenna

වෙඩිමට සතියක් තියලා මුව කොහේ හරි බැදලා දාන්න ඕනඇරෝ ලිං ගැට්ටෙ ඔලුව ගහගෙනද![]()

මේ අවුරුද්දවත් ට්‍රයි කරලා පුළුවන් වෙයිද බලමු ..දැනට තියන ආදායමෙන් නම් අවුරුද්දෙන් පුස් බයිසිකලයක් ගන්නත් බැරි වෙයි 

මේ අවුරුද්දවත් ට්‍රයි කරලා පුළුවන් වෙයිද බලමු ..දැනට තියන ආදායමෙන් නම් අවුරුද්දෙන් පුස් බයිසිකලයක් ගන්නත් බැරි වෙයි
![]()
ඔටුවා ලාබයි ,ඕනනම් කුක්කාටත් නාස් ලනුවක් දාලා ගමු ..නැත්තන් හිටියට වැඩකුත් නෑනේයමු යමු පයින් යමු

ඔටුවා ලාබයි ,ඕනනම් කුක්කාටත් නාස් ලනුවක් දාලා ගමු ..නැත්තන් හිටියට වැඩකුත් නෑනේ![]()
ඔය ඔටුවා මහා ඉරිසියාකාරයා...අපිව වැට්ටුවොත්...

මන් හිතුවේ ඔටුවා ඔයාගේ යාලුවා කිලා 