~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මුස්ලිම් කෑලි ටෝක් කරන්න දෙමල ඉගන ගන්න මාත් දෙමල කෝස් එකකට ගියා.ඒ ගමන් ඉංග්‍රීසි එකත් කරා. මල හත්තිලව්වයි කෝස් එකේ අවසාන විභාගෙ ඉවර වෙලා සති 2න් බඩු පොට් එකට පොලිසියෙන් පැන්නා වගේ වෙන පලාතක ක්ලාස් කර කර ඉන්නකොට පොලිසියෙන් ඇවිත් සර්ලව අල්ලන් ගිහින්.:rofl: ජනාදිපති කොමිසම කියලා නම දාගෙන කරපු නිසා සීන් එක ගිහින් තියෙන්නේ. නිව්ස් වලටත් පෙන්නුවා. ඉංග්‍රීසි විබාගේ දවසේ පේපර් එක බෙදපු ඩයල් එක පොලිසියෙන් අල්ලන් යනවා tv එකේ ගියා :rofl::lol:
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ජනාදිපති කොමිසම කියල පන්ති කරන උනුත් ඉන්නවද :P
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ජනාදිපති කොමිසම කියල පන්ති කරන උනුත් ඉන්නවද :P

    ඒක දැකලා තමා ගියේ. රජයෙන් කර එකක් නෙ.හා හොදයි. ජොබ් එකකට යන්න ලේසි වෙයි කියලත් හිතුන
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    කෙල්ලෙක් තමා මටත් කිව්වේ. එකී මට සෙට් වේගෙන ආවේ. මමත් ඉතින් එක පයින් කැමති වෙලා යන්න ගත්තා. දැන් කෙල්ලත් නෑ, සහතිකෙත් නෑ සල්ලිත් නෑ(6000:rofl:). ගාන අඩු නිසාද මන්දා කෙල්ලෝ විමානයයි. කෙල්ලෝ 150ට කොල්ලෝ 10යි.ඒ නිසා අපිට පට්ට ඩිමාන්ඩ් එක. ඉන්ටවල් දුන්න ගමන් පන්ති කරන තැන වැඩ කරපු කොල්ලත් අල්ලගෙන ටැප් සෙට් එක ගාවට ගිහින් කෙල්ලොන්ගේ නවීන ඇදුම් විලාසිතා බලන එක තමා කරේ:rofl:.ටැප් 2යි තියෙන්නේ. 150ම අත හෝදන්න එන්නේ ඔය දෙක ගාවට(ඉංග්‍රීසි එකේ). ඒ රෙද්දේ o/l සීන් ඉගැන්නුවේ. බෙරේ බැදගත්තා නිසා ගැහුවා. නැත්තන් පැත්ත පළාතේ යන්නේ නෑ.
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    :angry: අපි ජොබ් එකකට ගියත් එතන කෙල්ලෝ නෑ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ ආදර ලන්දු ..ඇයි ඔය නෙතු අග කඳුළු.... :no:

    බොලාලට ආයේ ආයෙත් කියන්න බෑ...... ලොකු ෆොටෝ දාන්න එපා බොලව්..... ඒ වගේම Quote කරද්දි මුලු පෝස්ට් එකම Quote නොකර පොඩ්ඩක් එඩිට් කරලා දාපල්ලා..... නැත්නම් Scroll කරලා ඉවරයක් නෑ නේ බොලව්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :( එහෙම තෝරලා බේරලා යන්න හම්බ වෙනවනම් මොනවා කරන්න බැරිද :P එකනේ මම දැන් ජොබ් වලට යන්නේ නැත්තේ :baffled:

    කෙල්ලො නැති හින්දදයන්නෙ නැත්තෙ:rofl:

    කලිං මොනාටද ගියේ:oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බොලාලට ආයේ ආයෙත් කියන්න බෑ...... ලොකු ෆොටෝ දාන්න එපා බොලව්..... ඒ වගේම Quote කරද්දි මුලු පෝස්ට් එකම Quote නොකර පොඩ්ඩක් එඩිට් කරලා දාපල්ලා..... නැත්නම් Scroll කරලා ඉවරයක් නෑ නේ බොලව්

    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොලාලට ආයේ ආයෙත් කියන්න බෑ...... ලොකු ෆොටෝ දාන්න එපා බොලව්..... ඒ වගේම Quote කරද්දි මුලු පෝස්ට් එකම Quote නොකර පොඩ්ඩක් එඩිට් කරලා දාපල්ලා..... නැත්නම් Scroll කරලා ඉවරයක් නෑ නේ බොලව්
    අනේ මේ කලින් දවසකත් කීවා මම මෙහෙ හුලං විස්කෝතු නෑ මනුස්සයෝ මේක බේකරියක් කියල හිතුවද :baffled: මේ බෝඩ් එකක් ගහල තියෙන්නේ "ස..යෝ...දේ..වා...ල..ය.." කියල :angry: බේකරිය එහා පැත්තේ මේක දේවාලේ :no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මේ කලින් දවසකත් කීවා මම මෙහෙ හුලං විස්කෝතු නෑ මනුස්සයෝ මේක බේකරියක් කියල හිතුවද :baffled: මේ බෝඩ් එකක් ගහල තියෙන්නේ "ස..යෝ...දේ..වා...ල..ය.." කියල :angry: බේකරිය එහා පැත්තේ මේක දේවාලේ :no:

    මේ මොන විකාරයක් කියනවද?

    මචන් උඹට ලෙඩක්
    කොන්ද වේදනාදීම, අසාමාන්‍ය හිරියක්‌ කොන්ද දිගේ ඉහළට හෝ පහළට පැතිර යාම, මාංශ පේෂීන් දුර්වල වීම, මුත්‍රා බොක්‌කේ සහ අන්ත්‍ර ක්‍රියාකාරීත්වය අඩුවීම, තමයි මෙහි මූලික රෝග ලක්‍ෂණ. සාමාන්‍යයෙන් සුසුම්නාව පිහිටා තිබෙන්නේ කොඳු ඇට පෙළ මැදින් එම ඇට පුරුක්‌වල ආරක්‍ෂාව මතයි. සමහර විට මේ තෙරපීම නිසා විනාඩි කිහිපයක්‌ පමණක්‌ පවතින රෝග ලක්‍ෂණ ඇතිවෙනවා. තවත් විටෙක සති කිහිපයක්‌ හෝ මාස කිහිපයක්‌ පවතින රෝග ලක්‍ෂණ ඇතිවනවා. මේ කොයික ආවත් භයානකයි. අවසානයේදී රෝගියා අකර්මන්‍ය වීම තමයි සිදුවන්නේ.