මුස්ලිම් කෑලි ටෝක් කරන්න දෙමල ඉගන ගන්න මාත් දෙමල කෝස් එකකට ගියා.ඒ ගමන් ඉංග්රීසි එකත් කරා. මල හත්තිලව්වයි කෝස් එකේ අවසාන විභාගෙ ඉවර වෙලා සති 2න් බඩු පොට් එකට පොලිසියෙන් පැන්නා වගේ වෙන පලාතක ක්ලාස් කර කර ඉන්නකොට පොලිසියෙන් ඇවිත් සර්ලව අල්ලන් ගිහින්.
ජනාදිපති කොමිසම කියලා නම දාගෙන කරපු නිසා සීන් එක ගිහින් තියෙන්නේ. නිව්ස් වලටත් පෙන්නුවා. ඉංග්රීසි විබාගේ දවසේ පේපර් එක බෙදපු ඩයල් එක පොලිසියෙන් අල්ලන් යනවා tv එකේ ගියා 

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

අපි ජොබ් එකකට ගියත් එතන කෙල්ලෝ නෑ
කෙල්ලො ඉන්න ජොබකට යන්ඩ එපැයි
එහෙම තෝරලා බේරලා යන්න හම්බ වෙනවනම් මොනවා කරන්න බැරිද 