~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹ චන්දෙ දාන්න එන්නේ නැද්ද :P වගකියයුතු පුරවැසියෙක් හැටියට චන්දෙ පාවිච්චි කරන්න වරෙන් :yes:

    ඕක දැම්මත් ඇති වැඩක් නෑනේ බන්
    අවුරුදු 70ක් තිස්සේ හදන ගම මේ සැරේ හදයිද :rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උඹ චන්දෙ දාන්න එන්නේ නැද්ද :P වගකියයුතු පුරවැසියෙක් හැටියට චන්දෙ පාවිච්චි කරන්න වරෙන් :yes:

    ඒ වගකිවයුතු උන්නෙ බන්...ඕකගෙන් එහෙට වැඩකුත් නෑ මෙහෙට වැඩකුත් නෑ....