~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දෙහි කිලෝ එකක් 50‍යි. :oo:
    කිලෝ 2ක් ගෙනත් බීම ලීටර් 5ක් හදලා ඉතුරු ටික කොල්ලන්ට බෙදලා දුන්නා ගෙවල් වලට අරන් පල‍යල්ලා කි‍යලා. :cool::lol:

    දැන් එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩ 2L එහෙම 100කින් වැඩි වෙලා නේ. :eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    thread eka wena wena pathi walata yanwa wage danuna. ekai wadiya awe naththe. anika man busy una

    බිසී වුනා කියල කෙලින්ම කියන්ඩකෝ පදුරු තලන්නෙ නැතිව

    නෑ නෑ පදුරු තලන්ඩ ඔය කටුස්සො මැරෙන්ඩ
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කසුට්ටාට පිං සිද්ද වෙන්න..නොනවත්වා ගෙයි වැඩ කෙරි ගෙන ගියා..කසුට්ටාගේ අලුත් අවුරුදු පැතුම එලේසෙම ඉටු වුනා...මම ලගදිම Slab එක දානවා..මේ දවස් වල වැඩ හොදටම.එකයි මන්ඩප්පේට එන්න බැරි උනේ පිරිතක්වත් කියන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උපුල් මාමා කසාඳ බැදලා ඩිවෝසුත් වුනාද? :baffled: ඔය මනුස්සයත් එක්ක ගෑනු කෙනෙක් ඉඳියිද ඉතින් කටුස්සෝ පස්සේ යද්දී :dull:
    නීත්‍යානුකුල කසාද දෙකතුනක්ම අහවර කරගෙන ඉන්නේ :yes: නඩත්තු ගෙවනවා ළමයි බරගානකට :yes:

    තව නීත්‍යානුකුල නැති ඒවත් ඒ වගේම ගානක් තියෙනවා කියල තමා ආරංචිය :yes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නීත්‍යානුකුල කසාද දෙකතුනක්ම අහවර කරගෙන ඉන්නේ :yes: නඩත්තු ගෙවනවා ළමයි බරගානකට :yes:

    තව නීත්‍යානුකුල නැති ඒවත් ඒ වගේම ගානක් තියෙනවා කියල තමා ආරංචිය :yes:

    ඒක තමා පඳුරකට ගැහුවත් පුපුල් උඩින් කියල සද්ද දෙක තුනක් එන්නේ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කසුට්ටාට පිං සිද්ද වෙන්න..නොනවත්වා ගෙයි වැඩ කෙරි ගෙන ගියා..කසුට්ටාගේ අලුත් අවුරුදු පැතුම එලේසෙම ඉටු වුනා...මම ලගදිම Slab එක දානවා..මේ දවස් වල වැඩ හොදටම.එකයි මන්ඩප්පේට එන්න බැරි උනේ පිරිතක්වත් කියන්න
    දැක්ක නේද කටුසු කටේ බලේ :P

    අනික් අයත් මගේ සේවය ලබාගන්න කැමති නං විමසන්න :yes: අය කිරීමක් නෑ නොමිලේ සේවය සලසන්නේ :yes: පුජා භාණ්ඩ වලට විතරක් පන්දාහක් විතර ගන්නවා එච්චරයි
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දැක්ක නේද කටුසු කටේ බලේ :P

    අනික් අයත් මගේ සේවය ලබාගන්න කැමති නං විමසන්න :yes: අය කිරීමක් නෑ නොමිලේ සේවය සලසන්නේ :yes: පුජා භාණ්ඩ වලට විතරක් පන්දාහක් විතර ගන්නවා එච්චරයි
    matath deyak karaganna thiyenawa.eth salli thamai naththe