සාආආආඅගර තරන්ගා...
මුදු වෙරළ සිඹින්නාඅ

සා....ගර කියන්න කට ඇරිය පාර හෝහපුට්ටෙක් රිංගුවා කට ඇතුලටසාආආආඅගර තරන්ගා...
මුදු වෙරළ සිඹින්නාඅ

සා....ගර කියන්න කට ඇරිය පාර හෝහපුට්ටෙක් රිංගුවා කට ඇතුලට

පියඹා...යනවා මා ආකාසයේ.....අවසානයි ප්රේමාදරෙ.......ගිරවො.....කොවුලො....මිදුනා මා ආදරෙන්.......![]()
ඔබ ඉන්නෙ කොහෙද කියා
මම සොයනවා ලෝකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා...
සිත සැනසුම දෙන්න සදා
තනිකම නොදැනෙන්න කියා
මහ බඹු මට මැව්ව එයා
හමුවෙන තුරු ඉන්නෙ බලා...
ලස්සන ලෝකයේමට හිමි ආදරේ
සොයමි ජීවිතේ පාලු මකා
මල් මල් මාවතේආදර රන්ළඳේ
ඔබ ලැබෙනා තුරා
මා ඉන්නම්.....
දුර ඈතද ඉන්නෙ ඔයා
මේ ලඟමද ඉන්නෙ බලා
මා ගයනා ගීය අසා
ඔබ එයිදෝ මාව සොයා...
ඔබ ඉන්නෙ කොහෙද කියා
මම සොයනව ලොකෙ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා අදරේ සොයා...



