~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුවඳ මට දී.. පාට තැවරූ.. මල අරන් පිටවී.. මා.. රැවටුවා මලවි.. ඒ මලත් මැලවී.. ආදරේ මල.. ආයෙමත් පරවී..
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පියඹා...යනවා මා ආකාසයේ.....අවසානයි ප්‍රේමාදරෙ.......ගිරවො.....කොවුලො....මිදුනා මා ආදරෙන්.......:love::love::love:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පියඹා...යනවා මා ආකාසයේ.....අවසානයි ප්‍රේමාදරෙ.......ගිරවො.....කොවුලො....මිදුනා මා ආදරෙන්.......:love::love::love:

    ඔබ ඉන්නෙ කොහෙද කියා
    මම සොයනවා ලෝකෙ පුරා
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා ආදරේ සොයා...

    සිත සැනසුම දෙන්න සදා
    තනිකම නොදැනෙන්න කියා
    මහ බඹු මට මැව්ව එයා
    හමුවෙන තුරු ඉන්නෙ බලා...

    ලස්සන ලෝකයේමට හිමි ආදරේ
    සොයමි ජීවිතේ පාලු මකා
    මල් මල් මාවතේආදර රන්ළඳේ
    ඔබ ලැබෙනා තුරා
    මා ඉන්නම්.....

    දුර ඈතද ඉන්නෙ ඔයා
    මේ ලඟමද ඉන්නෙ බලා
    මා ගයනා ගීය අසා
    ඔබ එයිදෝ මාව සොයා...
    ඔබ ඉන්නෙ කොහෙද කියා
    මම සොයනව ලොකෙ පුරා
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා අදරේ සොයා...
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබ ඉන්නෙ කොහෙද කියා
    මම සොයනවා ලෝකෙ පුරා
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා ආදරේ සොයා...

    සිත සැනසුම දෙන්න සදා
    තනිකම නොදැනෙන්න කියා
    මහ බඹු මට මැව්ව එයා
    හමුවෙන තුරු ඉන්නෙ බලා...

    ලස්සන ලෝකයේමට හිමි ආදරේ
    සොයමි ජීවිතේ පාලු මකා
    මල් මල් මාවතේආදර රන්ළඳේ
    ඔබ ලැබෙනා තුරා
    මා ඉන්නම්.....

    දුර ඈතද ඉන්නෙ ඔයා
    මේ ලඟමද ඉන්නෙ බලා
    මා ගයනා ගීය අසා
    ඔබ එයිදෝ මාව සොයා...
    ඔබ ඉන්නෙ කොහෙද කියා
    මම සොයනව ලොකෙ පුරා
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා අදරේ සොයා...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: