~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙනද නාන්නෙ නිදහසේ නෙමේද:oo:ආහ් අමතක වුනානෙ. උබ නාන්නෙ අවුරුද්දට වතාවයිනෙ:baffled:
    මේ අවුරුද්දටම ඉස්සෙල්ලම හරියට නෑවේ අද තමා :P වෙනදට කකුල පොඩ්ඩක් තෙමාගෙන එනවා අද හොඳට පේන සහ නොපෙනෙන තැන්වල කුණු අතුල්ලල කොන්ඩේට සැම්පු දාල නියපොතු කපල ෆුල් සර්විස් පාරක් දැම්මා :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිදහස් දවසෙ මණ්ඩපෙත් නිදහස් කිසිම හැල හොල්මනක් නෑ
    අද පවුල්කාරයෝ බිරිඳ ළමයි එක්ක ඇවිදින්න කරන්න යන දවසනේ ඉතින් තනිකඩ සෙට් එක විතරයි ඉතුරු :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ අවුරුද්දටම ඉස්සෙල්ලම හරියට නෑවේ අද තමා :P වෙනදට කකුල පොඩ්ඩක් තෙමාගෙන එනවා අද හොඳට පේන සහ නොපෙනෙන තැන්වල කුණු අතුල්ලල කොන්ඩේට සැම්පු දාල නියපොතු කපල ෆුල් සර්විස් පාරක් දැම්මා :yes:

    අද අර ලිද ලග ගෙදර ඇන්ටිලා උත්සවේඑ බලන්ඩ ගිහිල්ලද:rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද පවුල්කාරයෝ බිරිඳ ළමයි එක්ක ඇවිදින්න කරන්න යන දවසනේ ඉතින් තනිකඩ සෙට් එක විතරයි ඉතුරු :P

    මැස්සා ත් නැ.....ඇරොත් නැ...අපිට තනිකඩ කිය කිය කඩ දෙක තුන රන් කරනවා වගෙ:rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද අර ලිද ලග ගෙදර ඇන්ටිලා උත්සවේඑ බලන්ඩ ගිහිල්ලද:rofl:
    සද්දයක් නෑ කොහෙහරි ගිහින් වෙන්ඩ ඇති :baffled: ඕකුන් හිටියොත් නිදහසේ නාගන්න නෑ උඩ තට්ටුවට රෙදි වනන්න එනවා, කෝල් ගන්න එනවා එක්කෝ ජනේලයක් ඇරලා තියනවා මොකා ඇතුලේ ඉඳන් බලන් ඉන්නවද හොයන්න බෑ. :no: ලජ්ජා බයට හැදුන පිරිමි ළමයෙක්ට නිදහසේ නාගන්න විදිහක් නෑ ඉතින් :baffled:
     
    • Like
    Reactions: ForgottenSand

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සද්දයක් නෑ කොහෙහරි ගිහින් වෙන්ඩ ඇති :baffled: ඕකුන් හිටියොත් නිදහසේ නාගන්න නෑ උඩ තට්ටුවට රෙදි වනන්න එනවා, කෝල් ගන්න එනවා එක්කෝ ජනේලයක් ඇරලා තියනවා මොකා ඇතුලේ ඉඳන් බලන් ඉන්නවද හොයන්න බෑ. :no: ලජ්ජා බයට හැදුන පිරිමි ළමයෙක්ට නිදහසේ නාගන්න විදිහක් නෑ ඉතින් :baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ අවුරුද්දටම ඉස්සෙල්ලම හරියට නෑවේ අද තමා :P වෙනදට කකුල පොඩ්ඩක් තෙමාගෙන එනවා අද හොඳට පේන සහ නොපෙනෙන තැන්වල කුණු අතුල්ලල කොන්ඩේට සැම්පු දාල නියපොතු කපල ෆුල් සර්විස් පාරක් දැම්මා :yes:

    ඔයිල් මාරු කරේ නැද්ද;)