~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔබ කුමටද වැල වරකා සෙවිමට ගියෙ මා අත හැර
    මගුල් උයනේ වරක ගහට හෙන ගහලා :baffled: රජතුමා ඉතින් වරකා හොයන්න රාජධානිය වටේ ඇවිදිනවා ගෙවල් ගානේ :P

    මගුල් උයන හරියට නඩත්තු කරා නං ඔහොම වෙන්නේ නෑ :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගුල් උයනේ වරක ගහට හෙන ගහලා :baffled: රජතුමා ඉතින් වරකා හොයන්න රාජධානිය වටේ ඇවිදිනවා ගෙවල් ගානේ :P

    මගුල් උයන හරියට නඩත්තු කරා නං ඔහොම වෙන්නේ නෑ :no:

    ගමේ කොල්ලෝ කුරුට්ටෝ මගුල් උයනේ වරක කන්ඩ මාන බලනවලු :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගමේ කොල්ලෝ කුරුට්ටෝ මගුල් උයනේ වරක කන්ඩ මාන බලනවලු :baffled::baffled:
    කොහෙද උයනේ ගේට්ටුව හායි ගාල ඇරලා දාල කොල්ලෝ කුරුට්ටෝ විතරක් නෙවේ දඩාවතේ යන බලු කපුටුවෝ පවා රිංගල දැන් මගුල් උයනට :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහෙද උයනේ ගේට්ටුව හායි ගාල ඇරලා දාල කොල්ලෝ කුරුට්ටෝ විතරක් නෙවේ දඩාවතේ යන බලු කපුටුවෝ පවා රිංගල දැන් මගුල් උයනට :baffled:

    :rofl::rofl::rofl:
    අදත් කපුටෙක් ඇවිත් වැල ගෙඩියට මාන බල බල හිටියා :rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :baffled:
    මගුල් උයනේ වරක ගහට හෙන ගහලා :baffled: රජතුමා ඉතින් වරකා හොයන්න රාජධානිය වටේ ඇවිදිනවා ගෙවල් ගානේ :P

    මගුල් උයන හරියට නඩත්තු කරා නං ඔහොම වෙන්නේ නෑ :no:

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: