ඔබ කුමටද වැල වරකා සෙවිමට ගියෙ මා අත හැර
බිලින් කාලා ඇති වෙලා වෙන්ටැති
ඔබ කුමටද වැල වරකා සෙවිමට ගියෙ මා අත හැර
මගුල් උයනේ වරක ගහට හෙන ගහලාඔබ කුමටද වැල වරකා සෙවිමට ගියෙ මා අත හැර
රජතුමා ඉතින් වරකා හොයන්න රාජධානිය වටේ ඇවිදිනවා ගෙවල් ගානේ 
මගුල් උයනේ වරක ගහට හෙන ගහලාරජතුමා ඉතින් වරකා හොයන්න රාජධානිය වටේ ඇවිදිනවා ගෙවල් ගානේ
මගුල් උයන හරියට නඩත්තු කරා නං ඔහොම වෙන්නේ නෑ![]()


කොහෙද උයනේ ගේට්ටුව හායි ගාල ඇරලා දාල කොල්ලෝ කුරුට්ටෝ විතරක් නෙවේ දඩාවතේ යන බලු කපුටුවෝ පවා රිංගල දැන් මගුල් උයනටගමේ කොල්ලෝ කුරුට්ටෝ මගුල් උයනේ වරක කන්ඩ මාන බලනවලු![]()
කොහෙද උයනේ ගේට්ටුව හායි ගාල ඇරලා දාල කොල්ලෝ කුරුට්ටෝ විතරක් නෙවේ දඩාවතේ යන බලු කපුටුවෝ පවා රිංගල දැන් මගුල් උයනට![]()





අදත් කපුටෙක් ඇවිත් වැල ගෙඩියට මාන බල බල හිටියා![]()
කුමාර කපුටෙක්ද රජ කපුටෙක්ද![]()





මගුල් උයනේ වරක ගහට හෙන ගහලාරජතුමා ඉතින් වරකා හොයන්න රාජධානිය වටේ ඇවිදිනවා ගෙවල් ගානේ
මගුල් උයන හරියට නඩත්තු කරා නං ඔහොම වෙන්නේ නෑ![]()







මම කෙදිනකවත්, සිහිනෙන්වත් නොසිතුවෙමි කුමරිය මෙසේ මා හට උපහාසයට සිනහවේවි යැයි සිතා...![]()
