~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    profilepic556134_12.gif
     
    • Like
    Reactions: STU26015

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රට වටේ රවුන් ගහල ඉලන්දාරි ගෙදර එන වෙලාව කියල අම්ම කීවද :P
    :P:P:Pගෙදර මිනිස්සු නිදි බොල ..අද ක්ලාස් ඉවර උනෙම 8.30 :(පොඩි කෙල්ලෝ 3ක් ට අන්තිම ක්ලාස් එක තිබ්බේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P:P:Pගෙදර මිනිස්සු නිදි බොල ..අද ක්ලාස් ඉවර උනෙම 8.30 :(පොඩි කෙල්ලෝ 3ක් ට අන්තිම ක්ලාස් එක තිබ්බේ
    රෑ වෙලා ගෑනු ළමයින්ට ක්ලාස් කරන්න අවුලක් නැද්ද :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රෑ වෙලා ගෑනු ළමයින්ට ක්ලාස් කරන්න අවුලක් නැද්ද :baffled:
    :no::no::no:පොඩි උන්ට කරාට ගෙවල් වලින් කිසිම කේස් එකක් නෑ ..ඔය අවුල එන්නේ ලොකු උන්ට වෙන්න ඇති .රෑ වෙලා කරනවට අම්මලා තාත්තාලා කැමතියි .එයාලත් ගෙදර ඉන්න වෙලාව නිසා වෙන්න ඇති :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no::no:පොඩි උන්ට කරාට ගෙවල් වලින් කිසිම කේස් එකක් නෑ ..ඔය අවුල එන්නේ ලොකු උන්ට වෙන්න ඇති .රෑ වෙලා කරනවට අම්මලා තාත්තාලා කැමතියි .එයාලත් ගෙදර ඉන්න වෙලාව නිසා වෙන්න ඇති :baffled:
    ඔව් මූන බලල කියන්න ඇති පුතා ඔයා අපි ඉන්න වෙලාවකම එන්න කියල :P