ඩිවෝස් කියන එක තාම ලංකාවෙ ගොඩක් තැන් වලට අමුතු වල් කන්සෙප්ට් එකක් නිසා..
ඩිවෝස් උනොත් එක්කො මිනිහ / ගෑනි වල්.. වෙන මිනිහෙක් / ගෑනියෙක් ඇති.. වගේ තියරි තාම ලංකාවෙ තියෙන නිසා..
අනික ආදරේ නිසා..
අර දැක්කනෙ අර වීඩියෝ එකේ අර මිනිහ ආවටත් පස්සේ අර කසාද මිනිහ කුස්සියෙ වැඩ වලටත් උදව් වෙනවා...
කොතන්ද එහෙම තියෙන්නෙ








