~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඩිවෝස් කියන එක තාම ලංකාවෙ ගොඩක් තැන් වලට අමුතු වල් කන්සෙප්ට් එකක් නිසා..
ඩිවෝස් උනොත් එක්කො මිනිහ / ගෑනි වල්.. වෙන මිනිහෙක් / ගෑනියෙක් ඇති.. වගේ තියරි තාම ලංකාවෙ තියෙන නිසා..

අනික ආදරේ නිසා..
අර දැක්කනෙ අර වීඩියෝ එකේ අර මිනිහ ආවටත් පස්සේ අර කසාද මිනිහ කුස්සියෙ වැඩ වලටත් උදව් වෙනවා...

කොතන්ද එහෙම තියෙන්නෙ:confused::confused:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොතන්ද එහෙම තියෙන්නෙ:confused::confused:

    වීඩියෝ එකේ අන්තිම සීන් එක.... කෑම පිගන් ටිකක් කුස්සියට අරන් ඇවිත් හෝදන්න දෙනව වයිෆ්ට..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වීඩියෝ එකේ අන්තිම සීන් එක.... කෑම පිගන් ටිකක් කුස්සියට අරන් ඇවිත් හෝදන්න දෙනව වයිෆ්ට..

    නැ නේ...තමන් කාපු පිගාන ගෙනත් දෙනවා වයිෆ් ට හොදන්න...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ පෙනේ නේද දකින දකින මනුස්සයට ආදරේ බෙදන්න යනව පොදු දේපලක් වගේ :baffled: ඔහොම බෑ රජතුමාට විතරයි ඕක පුදන්න ඕනේ :yes:

    අග බිසව විදිහට රට වැසියට කල යුතු ආදරය සෙනෙහස පැම වරදක් ද පාලකතුමා
     
    • Like
    Reactions: The_Killer

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අග බිසව විදිහට රට වැසියට කල යුතු ආදරය සෙනෙහස පැම වරදක් ද පාලකතුමා
    රටවැසියාට ඕනේ නෑ මේ රජවාසලේ ඉන්න අපිට විතරක් තිබුනම හොඳටම ඇති :P