~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොනාද මනුස්සයෝ කඩේ බඩු ඉල්ලනවා වගේනේ.
    එයාව කවුරුවත් ඉල්ලන්න ඕනේ නෑ. ශී ඊස් මයින්

    ඉන් යුවර් ඩ්‍රීම්ස් බ්‍රෝ :P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උපුලා කුමන්ත්‍රණකාරයා
    මේ සති අන්තේ රජතුමාට සුදු ආප්ප පාටියකුත් දෙනවා කියල තිබුනා
    හෑ :shocked: ෂුවර් එකට බිසව එක්ක හඳපානේ පැනල යන්න ලැස්ති කරගෙන ඇති එදාට
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    mekata enna hiten na.hirikitai :( ganu ganamai katawa :(
    :baffled:

    එහෙනම් කොලුකාරයෝ විතරක් ඉන්න ෆෝරම් එකක් හොයාගනින් :P:P
    keyboard එකෙන් එහා ඉන්නේ කොල්ලෙක්නම් ...:P:P:P
    දන්නේ නෑනේ .. දන්නේ නෑනේ....