හා හා කටේ සද්දේ
ගෑනු ළමයි ඔහොම කෑ ගහනවද වක්කඩ කැඩුවා වගේ කිසි සංවරයක් නෑනේ මේ ළමයගේ
Mobitel eken dena 4G dongle eka unlock karagannawath balanna one

හම්බසලාට් එකක් ගන්න මේ අපි වගේMobitel eken dena 4G dongle eka unlock karagannawath balanna one
ඔටුවෙක් දෙනවා සිම් එක එක්ක නොමිලේ 
හා හා කටේ සද්දේගෑනු ළමයි ඔහොම කෑ ගහනවද වක්කඩ කැඩුවා වගේ කිසි සංවරයක් නෑනේ මේ ළමයගේ
![]()
මොබයිල් ඩේට පාඩුයි නේ හෝම් බ්රෝඩ්බෑන්ඩ් එක්ක![]()
අපෝ මූඑරික්සන් පෝං එක වගේම තමා
![]()
dan ganna phone ekak hitha ganna beruwa inne.Xiaomi,Sony,htc,samsung,huawei da? Apple da? Kiyala
dan ganna phone ekak hitha ganna beruwa inne.Xiaomi,Sony,htc,samsung,huawei da? Apple da? Kiyala
ෆෝන් 3එක්ක
හ්ස්යි එන්ඩ් ඒව ඕව ප්රයිස්ඩ්. ආසාවට ගන්නවානං ගනින් සින්ගර් එකෙන්ම. පොඩි කඩවල් වලට එන්නෙ ලබ්බවල් සෝනි එකේ

සෝනි ලෝ එන්ඩ් මිඩ් රේන්ජ් නම් කොහොමටවත් එපා හොද අත්දැකීම් තිබේෆෝන් 3එක්ක
හ්ස්යි එන්ඩ් ඒව ඕව ප්රයිස්ඩ්. ආසාවට ගන්නවානං ගනින් සින්ගර් එකෙන්ම. පොඩි කඩවල් වලට එන්නෙ ලබ්බවල් සෝනි එකේ
දැන් htc trend එක නෑ නේ වැඩිය . දැන් හුවාවෙ ශයෝමි නේ නේ
ශයෝමි කම්පනි වොරන්ටි හරි එහෙම තියේද
සැම්සුන්ග් j සීරිස් එකනම් අවුල් කියන්නෙ කට්ටිය.