~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dan ganna phone ekak hitha ganna beruwa inne.Xiaomi,Sony,htc,samsung,huawei da? Apple da? Kiyala

    සෝනි ලෝ එන්ඩ් මිඩ් රේන්ජ් නම් කොහොමටවත් එපා හොද අත්දැකීම් තිබේ:baffled: ෆෝන් 3එක්ක:rofl: හ්ස්‍යි එන්ඩ් ඒව ඕව ප්‍රයිස්ඩ්. ආසාවට ගන්නවානං ගනින් සින්ගර් එකෙන්ම. පොඩි කඩවල් වලට එන්නෙ ලබ්බවල් සෝනි එකේ

    දැන් htc trend එක නෑ නේ වැඩිය . දැන් හුවාවෙ ශයෝමි නේ නේ:oo:

    ශයෝමි කම්පනි වොරන්ටි හරි එහෙම තියේද:oo:

    සැම්සුන්ග් j සීරිස් එකනම් අවුල් කියන්නෙ කට්ටිය.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    සෝනි ලෝ එන්ඩ් මිඩ් රේන්ජ් නම් කොහොමටවත් එපා හොද අත්දැකීම් තිබේ:baffled: ෆෝන් 3එක්ක:rofl: හ්ස්‍යි එන්ඩ් ඒව ඕව ප්‍රයිස්ඩ්. ආසාවට ගන්නවානං ගනින් සින්ගර් එකෙන්ම. පොඩි කඩවල් වලට එන්නෙ ලබ්බවල් සෝනි එකේ

    දැන් htc trend එක නෑ නේ වැඩිය . දැන් හුවාවෙ ශයෝමි නේ නේ:oo:

    ශයෝමි කම්පනි වොරන්ටි හරි එහෙම තියේද:oo:

    සැම්සුන්ග් j සීරිස් එකනම් අවුල් කියන්නෙ කට්ටිය.

    xperia p ekak awurudu 5k use kala...:love::love::love::love: