බෙල්ලේ දාගන්න නෙවේ ගලවල ගිනිගොඩක් ගහාල ගිනි තපින්නලොකු ආශිර්වාදයක් ලොකු අවස්තාවක් මගේ සරමක් උනත් බෙල්ලේ දාගන්නවා කියන්නේ. ඔව්
හය මාසෙකින් හෝදලා නැද්ද කොහෙද අපි මේ රජවාසලේ නහයක් තියාගෙන ඉන්නේ කොහොමද
බෙල්ලේ දාගන්න නෙවේ ගලවල ගිනිගොඩක් ගහාල ගිනි තපින්නලොකු ආශිර්වාදයක් ලොකු අවස්තාවක් මගේ සරමක් උනත් බෙල්ලේ දාගන්නවා කියන්නේ. ඔව්
හය මාසෙකින් හෝදලා නැද්ද කොහෙද අපි මේ රජවාසලේ නහයක් තියාගෙන ඉන්නේ කොහොමද
බිසවට බෑ කියන්නේ බෑ ඉතින්බිසවනේ .. බෑ නෙ
![]()

අද ඡන්දෙට ඉස්කෝල නිවාඩු
හෙටයි අනිද්දයි සති අන්තෙ නිවාඩු
අඟහරුවාදත් නිවාඩුවක් තියෙන නිසා සඳුද ඉස්කෝලෙ යන්නැතුව හිටිය නං හරි![]()

නානවනම් විතරක් කමක් නෑ වතුර යටින් ගිහිල්ල..... එක්කො ඕන නෑ
![]()

අද ඡන්දෙට ඉස්කෝල නිවාඩු
හෙටයි අනිද්දයි සති අන්තෙ නිවාඩු
අඟහරුවාදත් නිවාඩුවක් තියෙන නිසා සඳුද ඉස්කෝලෙ යන්නැතුව හිටිය නං හරි![]()

පොලිස් ගෙ වැඩෙම සෙවිකාවන් නාන පොකුනෙ ගල් වැලි ඉවත් කරන එක...හැබැයි නාන වෙලාවෙමයි....මං ඇහුවාම කිවිවෙ විදුරු කටු තියෙද බැලුවා කියලා![]()

තිබ්බොත් අනිවා ඌ දාපුවා, ඌ දාපු තැන දන්නවානෙ
උබ විබාගේ පේල් නේද ආය ඉස්කෝලේ යන්නෙ අහවල් එකටදඅද ඡන්දෙට ඉස්කෝල නිවාඩු
හෙටයි අනිද්දයි සති අන්තෙ නිවාඩු
අඟහරුවාදත් නිවාඩුවක් තියෙන නිසා සඳුද ඉස්කෝලෙ යන්නැතුව හිටිය නං හරි![]()

sara waiting for some one kiyala damma wage newe massa upula appachchi ehema danna gattot.un paya 24ma waiting for.... kiyala dada idi![]()
![]()