~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොකු ආශිර්වාදයක් ලොකු අවස්තාවක් මගේ සරමක් උනත් බෙල්ලේ දාගන්නවා කියන්නේ. ඔව්
    බෙල්ලේ දාගන්න නෙවේ ගලවල ගිනිගොඩක් ගහාල ගිනි තපින්න :baffled: හය මාසෙකින් හෝදලා නැද්ද කොහෙද අපි මේ රජවාසලේ නහයක් තියාගෙන ඉන්නේ කොහොමද :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ එපා වුනා. වතුර මෝටරේ ගලවන්ඩ ගිහිල්ල ගෙදර කට්ටිය යූනියන් එකෙන් ලීක් ඔච්ව්හර දවසක්. දැන් වතුර ඉවරයිලු:dull:

    යූනියන් එක ගලෝගන්න බැරිව ඉදලා තියෙන්නෙ ඒක හයි කරල තියෙන විදියට. හයි කරල තියෙන්නෙ රබර් වොශර් එක ලිදේ දාල:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අද ඡන්දෙට ඉස්කෝල නිවාඩු :D
    හෙටයි අනිද්දයි සති අන්තෙ නිවාඩු :D
    අඟහරුවාදත් නිවාඩුවක් තියෙන නිසා සඳුද ඉස්කෝලෙ යන්නැතුව හිටිය නං හරි :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද ඡන්දෙට ඉස්කෝල නිවාඩු :D
    හෙටයි අනිද්දයි සති අන්තෙ නිවාඩු :D
    අඟහරුවාදත් නිවාඩුවක් තියෙන නිසා සඳුද ඉස්කෝලෙ යන්නැතුව හිටිය නං හරි :yes:

    මේ සැරේ සිස්සත්වේ නේද බබාට
    ඉස්කෝලේ කට් කරන්ඩ හොද නෑ :no::no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol: නානවනම් විතරක් කමක් නෑ වතුර යටින් ගිහිල්ල..... එක්කො ඕන නෑ:no:

    :shocked::shocked::shocked::shocked::shocked:
    පොලිස් ගෙ වැඩෙම සෙවිකාවන් නාන පොකුනෙ ගල් වැලි ඉවත් කරන එක...හැබැයි නාන වෙලාවෙමයි....මං ඇහුවාම කිවිවෙ විදුරු කටු තියෙද බැලුවා කියලා:oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද ඡන්දෙට ඉස්කෝල නිවාඩු :D
    හෙටයි අනිද්දයි සති අන්තෙ නිවාඩු :D
    අඟහරුවාදත් නිවාඩුවක් තියෙන නිසා සඳුද ඉස්කෝලෙ යන්නැතුව හිටිය නං හරි :yes:

    අපිටනම් සදුදත් නිවාඩු :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :shocked::shocked::shocked::shocked::shocked:
    පොලිස් ගෙ වැඩෙම සෙවිකාවන් නාන පොකුනෙ ගල් වැලි ඉවත් කරන එක...හැබැයි නාන වෙලාවෙමයි....මං ඇහුවාම කිවිවෙ විදුරු කටු තියෙද බැලුවා කියලා:oo:

    තිබ්බොත් අනිවා ඌ දාපුවා, ඌ දාපු තැන දන්නවානෙ :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද ඡන්දෙට ඉස්කෝල නිවාඩු :D
    හෙටයි අනිද්දයි සති අන්තෙ නිවාඩු :D
    අඟහරුවාදත් නිවාඩුවක් තියෙන නිසා සඳුද ඉස්කෝලෙ යන්නැතුව හිටිය නං හරි :yes:
    උබ විබාගේ පේල් නේද ආය ඉස්කෝලේ යන්නෙ අහවල් එකටද :baffled: