



මචන්ල මගෙ හිටපු බව්වගෙ කලුලෙ පිළිකාවක් තිබිල කකුල සෑහෙන්න ලොකු උනා. පස්සෙ ගිය ඉරිද කකුල කපල අයින් කලා..ඒත් බව්ව ගෙදර ගෙනත් පැය දෙකකින් විතර මගෙ අත්දෙක උඩමනැති උනා...German Shepard Black එකෙක්... අවු 11ක් වෙනව....
හිතේ තියන දෙයක් කියා ගන්න කවුරුත් නැතුව ඉන්න වෙලාවක අහගෙන ඉන්නත්, කේන්තියෙන් ඉන්න වෙලාවක ඒ කේන්තිය පිට කරන්න හිටියෙත් ඌ තමා. .. ඉතිං දැන් තව බලු පැට්ටෙක් ගන්න හිතුව. මේ පාර ටිකක් වෙනස් එකෙක් ගන්න කියල බැලුවෙ..
කාගාව හරි,, දන්න කියන කෙනෙක් ගාව හරි,, මෙන්න මේ වර්ග වලින් එකෙක් ඉන්නව නම් මෙතන විස්තර ටිකක් දාන්නකෝ ගානත් එක්කම..
Siberian Husky
![]()
German Shepherd
![]()
Samoyed
![]()
Golden Retriever
![]()
Akita
![]()
හොඳ එකෙක් සාධාරන ගානකට සෙට් උනොත් මම ගන්නම්... පැටිය මාස 3ට අඩු Female එකෙක් වෙන්න ඕනෙ.
බම්ප් එකකින් හරි උදව්වක් දෙන්ඩෝ... රෙපක් එහෙම දෙන්නම්..![]()
![]()
පෝස්ට් 1000 යි.. EK සෙට් එකටත් වටින ත්රෙඩ් එකක් 1000ට දාන්න හිටියෙ.. කමක් නෑ වෙන වෙලාවක දාන්නම්...
මෙච්චර දුරක් එන්න වචනෙකින් හරි උදව් කල නොකල හැමෝටම ස්තූතියි...
![]()
![]()
![]()
pissuda ban,,mu loku unama sira bawwek..niyama shine ekak enava..minissu dakkama muta baya venava,,eth podi ekek vage harima hurathal..magava 2 k innava,,එළකිරි_කොල්ලා;13478645 said:mu kethai ne ban
but ballange keamawalata dawasata aduma 2000k wath yanawa athi... unta dena keama walataCKC Registered, pedigreed, Rottweiler Female 6 months old කෙනෙක් දෙන්නම් 40 කටrottwiler and Labrador pataunge price kohomada?
Siberian Husky lankawe hadanna bane ban??? Golden Retriever ekek ganin.. mamat maara aasai. patta dial . habai un buranna danne na.![]()
පැටියෙක් ඉන්නව නම් හොයල දියන්කෝ.. මගෙත් මේ නැති උන පස්වෙනි බව්ව.. ජර්මන් ෂෙපඩ් 2 (11) (07), පොමරේනියන් 1 (13), ලැම්බර්ඩෝ 1 (06), වල්ටේශන් 1 (14)
මොකද බං බුරන්න නොදන්නේ...මගේ ගාව හිටිය එකා හොඳට බිරුවේ..මාරම බල්ලෙක්..ඒත් මචෝ.මාරම වියදමක් යනවා..මගේ බල්ලට ලෙඩක් හැදුනේ නැත්තම් මාසෙකට රු.15,000ක් අනිවම අයින් කරන්න ඕන..ඌට පුංචිම කාලේ පික් ෆීවර් හැදුනා..පස්සේ මූව මාස දෙකෙන් දෙකට වගේ හැදෙන්න ගත්තා..ඩොකාලටත් හෙන අවුල..ලස්සන බල්ලා..අන්තිමට බලනකොට බලුපැටියගේ අම්මයි තාත්තයි එකම පවුලේ දෙන්නෙක්..ඒ නිසා ලෙඩවලට ඔරොත්තු දෙන ගතිය සෑහෙන්නම අඩුයි..විකුණපු එකා ඒක හැංගුවා..රු35,000කට ගත්තේ..අන්තිමට මූට රෑෆ් එකකුත් ආවා..අන්තිමට මූට මාසයක් රෑෆ් එක..මාසක්..ටික් ෆීවර්...ඉතින් බල්ලව නඩත්තු කරන්න බුදුම ගේමක් දෙන්න ඕන...පස්සේ මගේ ජොබට සෙට් වීම එක්ක බල්ලව බලන්න කෙනෙක් නැති උනා..පස්සේ එයාව හදාගන්න කැමති කෙනෙක්ට නිකන් දුන්නා..
හදන්න හොඳම බල්ලා ජ`මන් ෂෙපඩ් female ගෙදරට මාරම ආදරෙයි..මම තුන්දෙනෙක් හැදුවා..මාරම ලැදී..දැන් නම් මොකෙක් වත් නෑ..කොහෙද ඉඳන් ආපු බලල් තඩියෙක් ඉන්නවා ඌතමයි දැන් ගෙදර බල්ලගෙයි බූරුවගෙයි ඔක්කොම වැඩ ටික කරන්නේ..