~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    giphy.gif
     
    • Like
    Reactions: lpwicrama

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ අපේ සැට් එක...?
    ඊයෙ රෑ මගේ එෆ් බී බ්ලොක් කරා පැය 72 කට.. ඒ වෙලාවෙනන් මැසෙන්ජර් එකෙන් මැසේජ් දාන්න පුලුවන් කමක් තිබ්බා ෆෝන් එකෙන්. අද ඒකත් බැහැ..
    තොපිට මාව මතක් වෙයි සිංහලු... රජා නැති පාඩුව තදින්ම දැනෙයි..
    දවස් 3 ක් ඉවසන් හිටු...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කෝ අපේ සැට් එක...?
    ඊයෙ රෑ මගේ එෆ් බී බ්ලොක් කරා පැය 72 කට.. ඒ වෙලාවෙනන් මැසෙන්ජර් එකෙන් මැසේජ් දාන්න පුලුවන් කමක් තිබ්බා ෆෝන් එකෙන්. අද ඒකත් බැහැ..
    තොපිට මාව මතක් වෙයි සිංහලු... රජා නැති පාඩුව තදින්ම දැනෙයි..
    දවස් 3 ක් ඉවසන් හිටු...
    tenor.gif
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෝ අපේ සැට් එක...?
    ඊයෙ රෑ මගේ එෆ් බී බ්ලොක් කරා පැය 72 කට.. ඒ වෙලාවෙනන් මැසෙන්ජර් එකෙන් මැසේජ් දාන්න පුලුවන් කමක් තිබ්බා ෆෝන් එකෙන්. අද ඒකත් බැහැ..
    තොපිට මාව මතක් වෙයි සිංහලු... රජා නැති පාඩුව තදින්ම දැනෙයි..
    දවස් 3 ක් ඉවසන් හිටු...

    අසහන වීඩියෝ දාද්දි ඔහොම තමා රජෝ, කෝ රජාට බිසවුන්ගෙන් වැඩක් ගන්ඩ බෑනෙ :rofl:
    තව තවත් බ්ලොක් වේවා මිතුරෙ :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අසහන වීඩියෝ දාද්දි ඔහොම තමා රජෝ, කෝ රජාට බිසවුන්ගෙන් වැඩක් ගන්ඩ බෑනෙ :rofl:
    තව තවත් බ්ලොක් වේවා මිතුරෙ :yes:

    මම මැසෙන්ජර් එකේ තොපිට දාපු වීඩියෝවට බන්. ඒකෙ අසහනයක් තිබ්බෙ නැහැ. පොඩි එකෙක්ගෙ ෆන් වීඩියෝ ක්ලිප් එකක්.. මේ සොන්නලුන්ට පිස්සු බන්...:angry::angry::angry:

    කොහොම හරි ඒ කියන්නේ මුන් රියල් ටයිම් මොනිටර් කරනවා අපේ මැසෙන්ජර් චැට් එහෙමත්.. එ් කියන්නේ සිරිසේනගෙ ප්ලෑන් එක ක්‍රියාත්මකයි.. තොපිත් පරිස්සමින් හිටපල්ලා..:yes::yes: