~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කුළ ක්‍රමය අපේ අය වැරදි විදියට අරන් තියෙන්නේ.අපේ පාරම්පරික කුළ ක්‍රමය තිබුනේ වෘත්තිය පවත්වාගෙන යන්න විතරයි.ඒකේ කිසිම කුළයක් උසස් හෝ පහත් උනේ නෑ.ඔය කුළ ක්‍රමය උසස් හෝ පහත් කියලා වෙනස් කලේ සුද්දා.උන්ගේ පාළනයට ලේසි වෙන්න.උන්ගේ පාළන ක්‍රමයක් තමයි බෙද වෙන්කර පාලනය කිරීම.

අනිවාර්යයෙන්..හැම එත් ඔවා වෙනස් කරන්න නම් අමාරුයි..කොටින්ම රජකාලෙ දුන්න දරුනුම දඩුවමක් තමයි රොඩී රැහැට පිටුවහල් කිරිම..ඉතින් එක අතකින් බැලුවාම අඩුකුල කියන එවායෙ ඉදලා තියෙන්නෙ රදලයො..
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
;) සංස්කෘතිය සභ්‍යත්වය වගේ දේවල් රැක ගන්න කුල ක්‍රමය ලොකු පිටුවහලක් වෙනවා
එකෙන් සමාජය යම් විදියකට සීමාවක් ඇතුලේ කොටු වෙනවා
අයාලේ නොයන විදියට
ඔයා මොකද්ද හිතන්නෙ මේ ගැන

සියලු ප්‍රාර්ථනා ඉශ්ට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..........

මංදා...කුල ක්‍රමයෙන් රැකෙන සංස්කෘතිය සභ්‍යත්වය කියලා හදුන්වන්නෙ මොකක්ද මෙතන
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අනාත කුකුල්ලුන් තවත් අනාත නොවන මහ කුකුල්ලුන් තවත් මහත් වෙන නාකි කුකුලන්ට තරුණ ජවයක් ලැබෙන සුබ නව වසරක් වේවා

ටෑන්ක්ස් ඇන්ඩ් විශ් යූ දි සේම් බව්වො... :love::yes:
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :Pමං ඔවත් කියවලා තියෙනවා;)එක එක්කෙනාගෙ රසය වෙනස්...කෝ මේතන ජයසෙන ජයකොඩි,ජයකොඩි සෙනවිරත්න,කේ.ජි.කරුනාතිලක වගෙ අය..මට පොතක් කියන්නෙ තොරන දෙයක් නෙමෙයි.මං කියවන්නෙ නැත්තෙ සුජීව ප්‍රසන්නගෙ පොත් විතරයි.මොකද එවා යෙ නම බැලුවාම කතාව හිතාගන්න පුලුවන්....

    රසය නම් වෙනස් තමා.කන්දක් සේ මා පොත නම් තනිකරම අසහනයෙන් පෙලෙන එකෙක් ලියුව පොතක් වගේ.ඕක සුමිත්‍රා නැතුව අලුත් එකෙක් ලිවුවනම් ලියපු එකා මානසික රෝගියෙක් කියලා ඔය ස්වර්ණ පුස්ථක මණ්ඩලේම උන් අරූව හංවඩු ගහනවා.

    කොහොම උනත් ඒ පොත නම් ස්වර්ණ පුස්ථක සම්මාණයක් දෙන්න තරම් වටින්නේ නෑ.ඊට වඩා හොඳ පොත් තිබ්බා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රසය නම් වෙනස් තමා.කන්දක් සේ මා පොත නම් තනිකරම අසහනයෙන් පෙලෙන එකෙක් ලියුව පොතක් වගේ.ඕක සුමිත්‍රා නැතුව අලුත් එකෙක් ලිවුවනම් ලියපු එකා මානසික රෝගියෙක් කියලා ඔය ස්වර්ණ පුස්ථක මණ්ඩලේම උන් අරූව හංවඩු ගහනවා.

    කොහොම උනත් ඒ පොත නම් ස්වර්ණ පුස්ථක සම්මාණයක් දෙන්න තරම් වටින්නේ නෑ.ඊට වඩා හොඳ පොත් තිබ්බා

    කන්දක් සේ මා :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රසය නම් වෙනස් තමා.කන්දක් සේ මා පොත නම් තනිකරම අසහනයෙන් පෙලෙන එකෙක් ලියුව පොතක් වගේ.ඕක සුමිත්‍රා නැතුව අලුත් එකෙක් ලිවුවනම් ලියපු එකා මානසික රෝගියෙක් කියලා ඔය ස්වර්ණ පුස්ථක මණ්ඩලේම උන් අරූව හංවඩු ගහනවා.

    කොහොම උනත් ඒ පොත නම් ස්වර්ණ පුස්ථක සම්මාණයක් දෙන්න තරම් වටින්නේ නෑ.ඊට වඩා හොඳ පොත් තිබ්බා

    රැජින,ලොවීනා,වික්ටොරියා වගෙ පොත් ගැන අදහස පොඩ්ඩක් කියන්නකො
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere

    ඒකෙ පගා රීලෝඩ් ගන්න සීනුත් තියනවලු නේද :rofl:

    giphy.gif