~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රැජින,ලොවීනා,වික්ටොරියා වගෙ පොත් ගැන අදහස පොඩ්ඩක් කියන්නකො

    ඔය තුනෙන් එකයි කියෙවුවේ.ඒකේ නම හරියට මතක නෑ.වික්ටෝරියාද කොහේද.අර අරක්කු රේන්ද බිස්නස් එක කරන එකා ගැන ලියවෙච්චි පොත.ඒකෙත් ඉතින් තාත්තා දුවව සහේට ගත්ත එකනේ තියෙන්නේ.ඉස්සර පොත් ලියන්නේ හොඳ මානසිකත්වයක් තියෙන මිනිස්සු උනාට දැන් පොත් ලියන්නේ අසහනකාරයෝ.සේරම මානසික ලෙඩ්ඩු.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    giphy.gif

    avatar476738_4.gif
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය තුනෙන් එකයි කියෙවුවේ.ඒකේ නම හරියට මතක නෑ.වික්ටෝරියාද කොහේද.අර අරක්කු රේන්ද බිස්නස් එක කරන එකා ගැන ලියවෙච්චි පොත.ඒකෙත් ඉතින් තාත්තා දුවව සහේට ගත්ත එකනේ තියෙන්නේ.ඉස්සර පොත් ලියන්නේ හොඳ මානසිකත්වයක් තියෙන මිනිස්සු උනාට දැන් පොත් ලියන්නේ අසහනකාරයෝ.සේරම මානසික ලෙඩ්ඩු.

    ඔව්.එක තමා...එත් එ තාත්තා දුව සහෙට ගන්න එකක් නෙමෙයි බාප්පා තමා දුව සහෙට ගන්නෙ....
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ ඔක්කොටම එසේ මැ වේවා! ඇති දැන් විශ්කලා....
    26.gif

    ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!! :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක්කොමල්ලා ඔකොමල්ලට සුබ පැතුවා කියල හිතාගන්න, දැන් හරි :yes: නැත්තන් 12 වෙනකන් සුබ පත පත ඉන්න වෙන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ ඔක්කොටම එසේ මැ වේවා! ඇති දැන් විශ්කලා....
    26.gif

    මම හිතුව ඒක පරිවර්ථනයක් කියල ලන්කාවෙ උනුත් ඕව කරනව නේද බලන් ගියාම..

    අපොයි ඔව්.ඔය උඩරට තමයි ඕවා තිබිලා තියෙන්නේ.හෙන කසාද තොගයක් තිබිලා තියෙන්වා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ ඒකේ ප්‍රධාන චරිතය නුවර බුවෙක්නේහ් :lol::lol:

    කොහෙ උනත් එකයි ඔවා නම්...මට නම් එ පොත ලියපු මනුස්සයා ගැන අනුකම්පාවක් තියෙන්න.තමන්ගෙ ෆැන්ටසි එක පොතකින් එලියට දානවා.......
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!! :baffled::baffled:

    ටෑන්ක්ස් යකූ..ටෑන්ක්ස් :angry: