ඔව් හබුන් කෑවානයි හාමි බිත්තර කෑවද නැත්තන් කිරි බීවද
![]()

මුන් එකෙක්වත් නෑ ..ලින් ගාව නාන කතා බුකියේත් දාලා තොපි මාව කෑවා

දැන් ලිං ගාවින් යන්ඩ පර්මිශන් නැති කරද


ගෙදර ලිඳටවත් යන්ඩ එපා කියන්ඩ ඇති![]()

sathiyakin gedara awama danena saneepe
සතියත් වෙලාවක්ද 
ඇරෝගෙ මොනාද මන්දා කඩන්න එපාලු


යකෝ ලයිෆ් ඉවෙන්ට් එකක් දැම්මම එකේ වාහන මිල ගණන් දානවද මට බැන්නා ..හොර දන්ලු එලි වෙන්නේ
දැන් ලිං ගාවින් යන්ඩ පර්මිශන් නැති කරද

යකෝ ලයිෆ් ඉවෙන්ට් එකක් දැම්මම එකේ වාහන මිල ගණන් දානවද



වැරදි එක කොපි කරේ, ඒකටත් මාව අල්ලගනීද දන්නෑ 
අපෝ, වයස කීයද මිනිහොසතියත් වෙලාවක්ද


තෝ ගෙදර ඇතුලෙමනේ
ස්ට්රයික් හින්දා මෙහේ ඉන්නෙ, ආය ඔහේ ආපුහාම පරන අවුරුදු දවසේ තමා යන්ඩ වෙන්නෙ, නිවාඩු නැති කරනවාලු පහුවෙච්චා අල්ලන්ඩ, වෙසක් එකටත් එදාට විතරලි 
රෙද්ද ඇතුලෙස්ට්රයික් හින්දා මෙහේ ඉන්නෙ, ආය ඔහේ ආපුහාම පරන අවුරුදු දවසේ තමා යන්ඩ වෙන්නෙ, නිවාඩු නැති කරනවාලු පහුවෙච්චා අල්ලන්ඩ, වෙසක් එකටත් එදාට විතරලි



