~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :frown::frown::frown:යකෝ ලයිෆ් ඉවෙන්ට් එකක් දැම්මම එකේ වාහන මිල ගණන් දානවද

    කෑල්ලගේ ලිං ගැන් තියෙන ප්‍රශ්නෙට ඩ්සිට්‍රෑක්ශන් එකක් දෙන්ඩ් ගියේ :oo::angry::baffled:
    දැන් එතනත් කෙලියක් වෙයිද මන්දා, හචිසාගේ වගේ කෙල්ල වාහනයක් ඕන කියයිද දන්නෑ :baffled:වැරදි එක කොපි කරේ, ඒකටත් මාව අල්ලගනීද දන්නෑ :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    තෝ ගෙදර ඇතුලෙමනේ :baffled::baffled:

    රෙද්ද ඇතුලෙ :baffled:ස්ට්‍රයික් හින්දා මෙහේ ඉන්නෙ, ආය ඔහේ ආපුහාම පරන අවුරුදු දවසේ තමා යන්ඩ වෙන්නෙ, නිවාඩු නැති කරනවාලු පහුවෙච්චා අල්ලන්ඩ, වෙසක් එකටත් එදාට විතරලි :sorry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    රෙද්ද ඇතුලෙ :baffled:ස්ට්‍රයික් හින්දා මෙහේ ඉන්නෙ, ආය ඔහේ ආපුහාම පරන අවුරුදු දවසේ තමා යන්ඩ වෙන්නෙ, නිවාඩු නැති කරනවාලු පහුවෙච්චා අල්ලන්ඩ, වෙසක් එකටත් එදාට විතරලි :sorry:

    :lol::lol::lol::lol: