~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
බල්ලට කන්න බැරි උනාට කටුස්සට කන්න පුළුවන් ඇති අර කටුස් කටේ පුරවන් ඉන්නේ මගේ කජු ටික වෙන්නැති නේ:baffled::baffled::angry::angry:

නැ නැ එයාට චිකන් ඩෙවල් එකක් හදලා දුන්නා...පව් නෙ..කෙට්ටු වෙලා හරිහමන් කැමක් නැතිව......
 

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නැ නැ එයාට චිකන් ඩෙවල් එකක් හදලා දුන්නා...පව් නෙ..කෙට්ටු වෙලා හරිහමන් කැමක් නැතිව......

    පොරට චිකන් ඇලජික් චිකන් කෑවම පාට වෙනස් වෙනවා:baffled::baffled:

    M23BrU31.jpg
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි රහයි අනේ කාලෙකින් කටට රහට කෑමක් කෑවේ :yes:

    ඇයි යටිමඩි ගහපු සල්ලිවලින් කන්නවත් හම්බුන්නැද්ද? :rofl:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි යටිමඩි ගහපු සල්ලිවලින් කන්නවත් හම්බුන්නැද්ද? :rofl:

    මගේ 50 ක රිලොඩ් එකකුත් දාගත්තා එලකිරියේ වැදගත්ම සාමාජිකයා කියලා අති විශේෂ සම්මානයක් මටම හදලා දෙනවා කියලා:baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මගේ 50 ක රිලොඩ් එකකුත් දාගත්තා එලකිරියේ වැදගත්ම සාමාජිකයා කියලා අති විශේෂ සම්මානයක් මටම හදලා දෙනවා කියලා:baffled::baffled:

    :rofl::rofl: එහෙනම් ඉතින් ලබන පාර මොකක් හරි සම්මානයක් හදල දෙයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කට්ටිය මණ්ඩපෙට වෝට් කරලා ඉවරද?

    සාරා, මාලිංග මේ ඔබේ අවධානය පිණිසයි ;)

    මුත්තනම් අතට වෝට් කරලා නොවැ :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අත යටින් ආධාර හම්බුනේ එහෙන් විතරයි :baffled: ඉතින් ඒකට දුන්න

    කෝ කිරියේ ප්‍රජාතන්ත්‍රවාදේ :angry:

    දැන් ඉතින් උබේ ෆේක් අකවුන්ට් එකකින් හරි මන්ඩපේට වෝට් එකක් දාපං
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අවොර්ඩ් සෙරමනි එක ඉවර වෙන්නේ කවද්ද ?
    කටුස් මටත් සම්මානයක් ඕනේ...හරිද.:frown:
    එදා මගෙන් සල්ලි ගත්තේ, එව්වයේ වීඩියෝ ෆයිල් රීලිස් කරනවා නැත්තන් :yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට තාම හිතාගන්න බැ වොට් කරන්න එකක්...හුගක් ත්‍රෙඩ් වලට කැමති නෙ...😒

    :rolleyes::rolleyes::rolleyes:

    ඔයා එහෙනම් අත් වැඩ එකට වෝට් කරන්න