~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිකක් ඉන්නකො සුදු මන් ඔයාව පාස් කරළ පෙන්නන කම්

    අලුත් සිස්ටම් එක ආවොත් කනාවට හරි ඉතින් ඕව බොහොමයක් වෙනස් වෙනව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන්නා කාලේ ඉඳලා ඕව නම් ගහල නැහැ

    ගොඩක් හොඳයි :D ඕවවලින් පටන් ගන්න මිනිස්සු ගොඩක් ජීවිතේ විනාශ කරගෙන තියෙනව
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් සිස්ටම් එක ආවොත් කනාවට හරි ඉතින් ඕව බොහොමයක් වෙනස් වෙනව

    අලුත් සිස්ටම් කතාව මොකක්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P මම හිතුව මේ දෙන්න ඇවිල්ලා හෙන වාදයක් කියලා

    මොන වාදද දේශපාලකයන්ට හපන් දැන් කාලෙ සමහර හාමුදුරුවරු.

    අර ඈත පලාත්වල සිවුරක් නැතුව,කන්න බොන්න නැතුව ඉන්න කෝච්චර හාමුදුරුවරු ඉන්නව ද? ඒ අය ගැන පේන්නෙ නෑ ඔය එක ලොක්කෙක්ටවත්. මහ ලොකුවට එක එක නිකාය හදාගෙන ඉන්නව මිනිසුන්ට තියා එයාලගෙ ම සංඟ පරපුරටවත් දෙයක් කරන්න උත්සහයක් නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුත් සිස්ටම් කතාව මොකක්ද?

    ජීටී අයිය අවුරුදු ගානක ඉඳල ගේන්න ඉන්නව කියල ත්‍රේඩ්වල දාල තිබුණ එකක්. කවද එයි ද දන්නෙ නෑ හැබැයි :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජීටී අයිය අවුරුදු ගානක ඉඳල ගේන්න ඉන්නව කියල ත්‍රේඩ්වල දාල තිබුණ එකක්. කවද එයි ද දන්නෙ නෑ හැබැයි :D

    ඒවා බොරු පොරොන්දු විතරයි