පිස්සුද මනුස්සයෝ මේ උදේ පාන්දර සින්දු බුරන්නේසයනේ සිහිනෙන් පෙම් කරනා කටුස්සෝ![]()

පිස්සුද මනුස්සයෝ මේ උදේ පාන්දර සින්දු බුරන්නේසයනේ සිහිනෙන් පෙම් කරනා කටුස්සෝ![]()

පිස්සුද මනුස්සයෝ මේ උදේ පාන්දර සින්දු බුරන්නේ![]()
මොනවහරි පෑගුනාදOops......![]()
ෂුවර් එකට කුක්ක දාපු බලු බෙට්ටක්
කටුසු පනේ දුටුවිට නුඹේ කොමල සිනා...
මේ මනුස්සයට අමු කැවිලදකටුසු පනේ දුටුවිට නුඹේ කොමල සිනා...
මල් හීයක් වැදුනා මෙන් සතුට ගෙනා...
වෙන්වී ගියත් ඔහු සමගින් කඳුලු උනා...
ආදරේ පිරී ඇත තාමත් ඔබෙ නමිනා...
බොරු බොරු ඔයහවස ආවම මල් කඩන්න තියෙනවා ඒකයි මේ පැත්තට එන්න වෙලාවක් නැත්තේ
කොහෙද
ඇති යාන්තම් දෙන්නෙක් ඉන්නවා
ඉතින් යාලුවනේ.තතු කෙසේද?
මා මෙහි පැමිණියේ කළකින් නෙව.

හෑපට්ටපල් බොරු ඕකගේ.ඕකා හවසට හවසට අවලමේ යනවා
ඇයි දෙයියනේ අර සුටි කුමාරිහාමිට මොකෝ වෙන්නේ එතකොට